ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය ( Great Barrier Reef ) මියගොස් නැත | Your Choice Way

ඕස්ට්‍ර්ලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සාගරයේ පිහිටා තිබුණු මහා බාධක කොරල් පරය ( Great Barrier Reef ) මියගොස් ඇතිබවට වාර්තා වී තිබුනත් එසේ වී නොමැති බව වාර්තා වෙනවා.

ලොව විසූ විශාලතම ජීවීයා වූ මහා භාධක කොරල්පරය, දූපත් 1,050 ක්, මසුන් හැර ජීවී වර්ග 1,625 ක්, මසුන් වර්ග 3000 ක් සඳහා වාසස්ථාන සැපයූ සැතපුම් 1,400 ක් විශාල කොරල්පරය, මින් මතු ජීවින් කිහිපදෙනෙකුට නිවසක් වශයෙන් පමණක් භාවිත කළ හැකි සැකිල්ලක් පමණයි. ලොව සිටින තල්මසුන් අතරින් වර්ග 30 ක් ම ජිවත් වෙන්නේ මේ මහා බාධක කොරල් පරය ආසන්නයේයි.

අවසාන නිගමනය :
ඕස්ට්‍රේලියාවේ  මහා බාධක කොරල් පරය ( Great Barrier Reef ) මියගොස් නොමැති බවත් කොරල්පරය දැඩි අවදානමකට ලක්ව ඇති අතර ඕස්ට්‍රේලියාවේ  මහා බාධක කොරල්පර සමුද්‍ර අධිකාරිය මගින් එහි සංරක්ෂණ කටයුතු සිදුකරමින් පවතින බවත්ය.






👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය ( Great Barrier Reef ) මියගොස් නැත | Your Choice Way ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය ( Great Barrier Reef ) මියගොස් නැත | Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 10, 2020 Rating: 5

0 comments:

Post a Comment