පෘථිවිය පිළිබඳ කරුණු ටිකක්😱👌🌎 (A Few Facts About The Earth)

අපෙ සෞරග්‍රහ මණ්ඩලයේ ඉතිම් විශේෂම ග්‍රහලෝකය පෘථිවිය නෙ.එහෙම වෙන්න ගොඩක් හේතු තියෙ.එවගෙන් වැදගත්ම ටිකක් බලමුද ✍️😍🙉

🌎👌 පෘථිවිය යනු අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ පිලිවෙලින් සූර්යයාගේ සිට තුන්වන ග්‍රහලෝකයයි . එහි නම එනම් පෘථිවිය ලෙස පැමිණියේ පැරණි බිම කියන තේරුම අරගත් ජර්මානු වචන වලින් ' භූමිය ' යන්නයි.පෘථිවි යනු භූමියයි😍❤️.

🌎👌 අපගෙ පෘථිවි ග්‍රහලෝකයේ පාෂාණ පිළිබඳ පර්යේෂණ කිරීමෙන් විද්‍යා විශ්ලේෂකයන් ගණනය කර ඇත්තේ පෘථිවිය අවුරුදු බිලියන 4.5 ක් පමණ ඉතිහාසයක් ඇති බවයි❤️ .

🌎👌 සියලු ග්‍රහලෝක මෙන්ම පෘථිවියද සූර්යයා වටා කක්ෂගත වේ (සූර්යයා වටා ගමන් කරයි) . එය තත්පරයට කිලෝමීටර් 30 ක් පමණ වේගයකිනි😱 , සම්පූර්ණයෙන් කක්ෂගත වීමට දින 365 ගත වේ.එනම් අවුරුද්දකි😍❤️

🌎👌 අපට විවිධ සෘතු ඇතිවීමට හේතුව ඔබ කවදා හෝ කල්පනා කර තිබේද?එයට හේතුව පෘථිවිය එහි 'අක්ෂය' මත අංශක 23.4 ක් ඇල වීමයි😳😱 .

🌎👌පෘථිවිය සූර්යයා වටා පමනක් නොව , එහි අක්ෂය මත ද භ්‍රමණය වේ. එහි ප්රතිඵලයක් ලෙස අපට දිවා කාලය සහ රාත්‍රී කාලය ලැබෙ.ග්‍රහලෝකය භ්‍රමණය වන විට සූර්යයාට මුහුණ ලා ඇති පැත්තට දිවා ආලෝකය ලැබෙන අතර අනෙක අන්ධකාරයේ පවතී.එය බොහො දෙනෙක් දන්නා කරුණකි😍😱

🌎👌 පෘථිවියෙ විෂ්කම්භය (කෙළින්ම මැද හරහා දුර) 12.800 කිලෝමීටර් එය විශාලයෙන් පස් වන විශාලතම ග්‍රහලෝකය වන අතර බ්‍රහස්පති , සෙනසුරු , යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහයන්ට පමණක් දෙවැනි වේ.

🌎👌 අපේ සෞරග්‍රහ මණ්ඩලයේ දැනට සොයා ගත් ජීවයක් තිබෙන එකම ග්‍රහලෝකය පෘථිවියයි . එයට හේතුව ජීවීන්ට නොනැසී පැවතිය යුතු ඉතා වැදගත් මුලද්‍රව්‍ය දෙකක් වන ඔක්සිජන් හා ජලය තිබිමයි😍

🌎👌 ජීවය පවත්වා ගැනීම සඳහා පෘථිවියේ වායුගෝලය ද අතිශයින් වැදගත් ය. වායුගෝලය යනු පෘථිවිය වටා ඔතා ඇති ඔක්සිජන් හා නයිට්‍රජන් විශාල වායු ආවරණයකි. අපගේ පෘථිවිය සූර්යයාගේ විකිරණශීලි කිරණවලින් ආරක්ෂා කරයි. ඒ අතරම, වායුගෝලය පෘථිවියේ උෂ්ණත්වය ජීවීන්ට සුවපහසු ලෙස තබා ගැනීමට උපකාරී වේ. තවද එය උල්කාපාත වලින්ද අපව ආරක්ෂා කරයි ...😍😍😍😍❤️😱

ඉතිම් අපෙ ග්‍රහලෝකය ගැන පොඩියට ගෙනාපු විස්තරය ඉවරයි ❤️✍️

තව එකකින් ආය හමුවෙමු✍️ සෙයාර් කරලා පේජ් එකටත් ලයික් කරන්න යාළුවනෙ😍🙉🌎

(උපුටාගැනිමකදී මුල් අයිතිකරු සදහන් කල යුතුය Dilhan Sachintha Rathnayaka)

👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
පෘථිවිය පිළිබඳ කරුණු ටිකක්😱👌🌎 (A Few Facts About The Earth) පෘථිවිය පිළිබඳ කරුණු ටිකක්😱👌🌎 (A Few Facts About The Earth) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 30, 2020 Rating: 5

0 comments:

Post a Comment