Skip to main content
Latest:
Loading...
Englich - Your Choice Way Sinhala - Your Choice Way

Sponsor


පෘථිවිය පිළිබඳ කරුණු ටිකක්😱👌🌎 (A Few Facts About The Earth)

අපෙ සෞරග්‍රහ මණ්ඩලයේ ඉතිම් විශේෂම ග්‍රහලෝකය පෘථිවිය නෙ.එහෙම වෙන්න ගොඩක් හේතු තියෙ.එවගෙන් වැදගත්ම ටිකක් බලමුද ✍️😍🙉

🌎👌 පෘථිවිය යනු අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ පිලිවෙලින් සූර්යයාගේ සිට තුන්වන ග්‍රහලෝකයයි . එහි නම එනම් පෘථිවිය ලෙස පැමිණියේ පැරණි බිම කියන තේරුම අරගත් ජර්මානු වචන වලින් ' භූමිය ' යන්නයි.පෘථිවි යනු භූමියයි😍❤️.

🌎👌 අපගෙ පෘථිවි ග්‍රහලෝකයේ පාෂාණ පිළිබඳ පර්යේෂණ කිරීමෙන් විද්‍යා විශ්ලේෂකයන් ගණනය කර ඇත්තේ පෘථිවිය අවුරුදු බිලියන 4.5 ක් පමණ ඉතිහාසයක් ඇති බවයි❤️ .

🌎👌 සියලු ග්‍රහලෝක මෙන්ම පෘථිවියද සූර්යයා වටා කක්ෂගත වේ (සූර්යයා වටා ගමන් කරයි) . එය තත්පරයට කිලෝමීටර් 30 ක් පමණ වේගයකිනි😱 , සම්පූර්ණයෙන් කක්ෂගත වීමට දින 365 ගත වේ.එනම් අවුරුද්දකි😍❤️

🌎👌 අපට විවිධ සෘතු ඇතිවීමට හේතුව ඔබ කවදා හෝ කල්පනා කර තිබේද?එයට හේතුව පෘථිවිය එහි 'අක්ෂය' මත අංශක 23.4 ක් ඇල වීමයි😳😱 .

🌎👌පෘථිවිය සූර්යයා වටා පමනක් නොව , එහි අක්ෂය මත ද භ්‍රමණය වේ. එහි ප්රතිඵලයක් ලෙස අපට දිවා කාලය සහ රාත්‍රී කාලය ලැබෙ.ග්‍රහලෝකය භ්‍රමණය වන විට සූර්යයාට මුහුණ ලා ඇති පැත්තට දිවා ආලෝකය ලැබෙන අතර අනෙක අන්ධකාරයේ පවතී.එය බොහො දෙනෙක් දන්නා කරුණකි😍😱

🌎👌 පෘථිවියෙ විෂ්කම්භය (කෙළින්ම මැද හරහා දුර) 12.800 කිලෝමීටර් එය විශාලයෙන් පස් වන විශාලතම ග්‍රහලෝකය වන අතර බ්‍රහස්පති , සෙනසුරු , යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහයන්ට පමණක් දෙවැනි වේ.

🌎👌 අපේ සෞරග්‍රහ මණ්ඩලයේ දැනට සොයා ගත් ජීවයක් තිබෙන එකම ග්‍රහලෝකය පෘථිවියයි . එයට හේතුව ජීවීන්ට නොනැසී පැවතිය යුතු ඉතා වැදගත් මුලද්‍රව්‍ය දෙකක් වන ඔක්සිජන් හා ජලය තිබිමයි😍

🌎👌 ජීවය පවත්වා ගැනීම සඳහා පෘථිවියේ වායුගෝලය ද අතිශයින් වැදගත් ය. වායුගෝලය යනු පෘථිවිය වටා ඔතා ඇති ඔක්සිජන් හා නයිට්‍රජන් විශාල වායු ආවරණයකි. අපගේ පෘථිවිය සූර්යයාගේ විකිරණශීලි කිරණවලින් ආරක්ෂා කරයි. ඒ අතරම, වායුගෝලය පෘථිවියේ උෂ්ණත්වය ජීවීන්ට සුවපහසු ලෙස තබා ගැනීමට උපකාරී වේ. තවද එය උල්කාපාත වලින්ද අපව ආරක්ෂා කරයි ...😍😍😍😍❤️😱

ඉතිම් අපෙ ග්‍රහලෝකය ගැන පොඩියට ගෙනාපු විස්තරය ඉවරයි ❤️✍️

තව එකකින් ආය හමුවෙමු✍️ සෙයාර් කරලා පේජ් එකටත් ලයික් කරන්න යාළුවනෙ😍🙉🌎

(උපුටාගැනිමකදී මුල් අයිතිකරු සදහන් කල යුතුය Dilhan Sachintha Rathnayaka)

👉👇අනෙකුත් විශ්මිත තොරතුරු👇👌

Comments

Populat Posts Last 7 Days

Xiaomi Redmi Note 9 Review

It's the cheapest Xiaomi phone in the new 2020 UK line-up, but is Redmi Note 9 the high-value proposition you're looking for?
Should I Buy The Xiaomi Redmi Note 9?
Pros Competitive pricingQuad-lens cameraDual-4G3.5mm headphone jackCons Plastic bodyMediaTek chip sacrifices performance & battery lifeCamera focus can be softOur Verdict An excellent budget phone, but unless money is very tight the Redmi Note 9S offers better value still.

Elvis from Outer Space Movie Review

Blue Suede Saucers
"ATTENTION! ELVIS has left the planet! Elvis has left the planet!" Yup. A completely predictable remark you could expect from pretty much anybody after hearing the title of this movie.  Fortunately, the predictability of "Elvis from Outer Space" stops there. Instead, first time writer/directors Marv Silverman and Tracy Wuischpard have crafted a wonderfully original story that pushes aside all caricatures and tropes and replaces them with a fun and clever romp that fully lives up to its kooky title.

How to Setup an AddMeFast Bot With iMacros

Introduction AddMeFast is a website where you can collect points for various social media tasks. These mostly include following accounts, liking tweets or viewing YouTube videos. Register Now - addMeFast

කමු ද ජුජුබ්ස් කෑල්ලක් 🍭🍭🍭🍭 (Let's Eat A Piece Of Jujubes)

🖊️අවශ්‍ය ද්‍රව්‍ය:
🥇සීනි කෝප්ප එකක් .
🥇වතුර කෝප්ප භාගයක් .
🥇ජෙලටින් මේස හැදි දෙකක් .
🥇ජෙලටින් දිය කර ගැනීමට වතුර කෝප්ප බාගයක් .
🥇රතු කහ කොළ වර්ණක බින්දුව බැගින් .

ෂුගර් කුකීස් හදන විදිහ (How To Make Sugar Cookies)

අද අපි කියලා දෙන්න යන්නේ දරුවන්ටම විශේෂ වූ කුකීස් වර්ගයක් ගැන. දරුවන්ට රසට කන්න පුළුවන් වගේම අම්මලට ලේසියෙන් හදන්නත් පුළුවන්. කඩෙන් මිලදී ගන්න බිස්කට් වගේ කල් තබාගැනීමේ ද්‍රව්‍ය මුකුත් දාන්නැති නිසා කිසිම බයක් නැතුව ළමයින්ට දෙන්නත් පුළුවන්නේ.
විනාඩි 30ක් වගේ සුළු වෙලාවකින් මෙය සාදා නිමකරගත හැකි වගේම කැමති ආකාරයට හැඩ කරගත හැකිය. එනම් අපි බලමු හදන්නේ කොමද කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය:(කුකීස් 12ක් හදන්න පුළුවන්)
බටර් 100gසීනි 100gබිත්තර 01පාන් පිටි 150gබේකින් පවුඩර් තේ හැඳි 01වැනිලා තේ හැඳි 01