චිකන් බල්ගර්[චිකන් , මුං ඇට දාලා හදන චිකන් බල්ගර්] (Chicken Bulgar - Chicken Mix With Green Gram) - Your Choice Way

අද අපි කෑම ලන්තයෙන් මුං ඇට හා චිකන් එකතු කරගෙන කෑමක් සෑදීමටයි මේ සුදානම.

අවශ්‍ය ද්‍රව්‍ය:https://www.yourchoiceway.com/
  • අබරාගත් කුකුළු මස් 300g 
  • තම්බාගත් මුං ඇට 200g
  • හීනියට කපාගත් ලුණු 30g 
  • ඉගුරු, සුදුලුණු 10g https://www.yourchoiceway.com/
  • හීනියට කපාගත් කරපිංචා 10g 
  • බටර් මේස හැඳි 01ක් 
  • බිත්තර 01ක්   
https://www.yourchoiceway.com/
සාදන අයුරු:https://www.yourchoiceway.com/
  1. අබරාගත් කුකුළු මස් පසෙකින් තබන්න. 
  2. තම්බාගත් මුං ඇට හොදින් පොඩිකර ගන්න. 
  3. දැන් සියලුම වර්ග එකට මිශ්‍ර කර හොදින් අනා ගන්න. 
  4. බිත්තරයද කඩා දමා මිශ්‍ර කර ගන්න. https://www.yourchoiceway.com/
  5. කැමති ප්‍රමාණයට කොටස් කරගෙන පුළුස්සා ගන්න.
👉👇තවත් කෑම වට්ටෝරු පහතින්👇👌

Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
චිකන් බල්ගර්[චිකන් , මුං ඇට දාලා හදන චිකන් බල්ගර්] (Chicken Bulgar - Chicken Mix With Green Gram) - Your Choice Way චිකන් බල්ගර්[චිකන් , මුං ඇට දාලා හදන චිකන් බල්ගර්] (Chicken Bulgar - Chicken Mix With Green Gram) - Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 30, 2020 Rating: 5

0 comments:

Post a Comment