Sorry Sir Song Lyrics - සොරි සර් ගීතයේ පද පෙළ

Sorry Sir Song Lyrics - සොරි සර් ගීතයේ පද පෙළ
Song Title : Sorry Sir (සොරි සර්)
Artist : Dinesh Gamage / Kaizer Kaiz
Melody and Music : Dinesh Gamage
Lyrics : Manuranga Wijesekara
Music : Gayan Randy
Mixed and Mastered : Wayanaka Perera
Guitar : Sangeeth Peiris


මහ පාරෙ ප්‍රශ්න හින්දා මං ආවෙ වංගු පාරේ
වංගු පාරෙ එද්දි මහා සෝනා මෙන්න පාරේ
අයින්ස්ටයින් උනත් ඉතින් මෝඩයි පොඩි කාලේ
සර් ඉතිං අපිත් පොඩියි මෝඩයිි ඒවාගේ

මෙගා නාට්‍යයේ හිටියා දැක්කේ නැද්ද ඊයේ
දඩ කොලේම සයින් එකක් දෙන්නද මං ආනේ
නෙළුම් කුළුණ උඩට යන්න විනාඩියයි ඕනේ
උඩට ගිහින් ප්ලේන්ටියක් ගේන්නද සර්

සෝරි සර්
ආනෙ සර්
මාගේ සර්
බුදු සර්

සෝරි සර්
ආනෙ සර්
මාගේ සර්
බුදු සර්

සෝරි සර්
ආනෙ සර්
මාගේ සර්
බුදු සර්

සෝරි සර්
ආනෙ සර්
මාගේ සර්
බුදු සර්

බුදු සර්, සොරි ආවට මම ලයිට් දෙකම නිවන්
රෑ දහය පැනලා පුදුමයි ඉන්නෙක මෙහෙමවත් හිටං
shot දෙකක් ගැහුවේ හතරක් ගහලා ගෙදර යන්න හිතන්
ඒත් පස් වෙනි එක අත වැනුවා හය පාරක් නිකං
පිටත් උනා හතට මේකට නැග්ගේ නැවිලා අටට
නව නිංගිරාවේ බෑ බීපුවා ආයෙ එනවා කටට
එනපාර ගානේ සූර් වෙනවා සර් අනේ හොඳට
ඔක්කාරෙ ඉතින් මාස දෙකක් වගෙ බබාගේ බඩට

ඉතින් යන්න දෙන්න ක්ලිනික්
ඔය ප්ලේන්ටිය විතරක් මදි නම් නං එන්න සර් අරන් දෙන්නං මිටිය ගානේ බීඩි
ලයිසන්ස් මට තිබ්බනං දෙන්නේ දෙන්නට මං දෙක දෙක
මෙන්න දාහේ කොළ දෙකක් ඉතින් බෙදාගන්න එක එක
එල එල

පොඩියට ගත්තේ බරටම වැදුණේ
ලව් එක හෘදේ ඇයි මට රිදුනේ
ආලේට ලෝකේ ලයිසන් නෑනේ
පපුවට ප්‍රශ්නේ දැන් ඒකයි
හිතුවේ නෑ හිතට බ්‍රේකුත් නෑ
පැතුවේ නෑ පැතුමා ආවෙත් නෑ

ස්කන්ධය දිරුවා ආතල් තිබුණා
ඒකයි අපගේ ධර්මේ

සෝරි සර්
ආනෙ සර්
මාගේ සර්
බුදු සර්

සෝරි සර්
ආනෙ සර්
මාගේ සර්
බුදු සර්

සෝරි සර්
ආනෙ සර්
මාගේ සර්
බුදු සර්

සෝරි සර්
ආනෙ සර්
මාගේ සර්
බුදු සර්


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sorry Sir Song Lyrics - සොරි සර් ගීතයේ පද පෙළ Sorry Sir Song Lyrics - සොරි සර් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 04, 2026 Rating: 5

0 comments:

Post a Comment