Song Title : Akahe Indala (ආකාහේ ඉඳලා)
Vocals : Ridma Weerawardena
Lyrics : Buddhi Sandeepa
Melody, Music Composed By Mahiru Senarathne
Mixed and Mastered by Mahiru Senarathne
Recorded at : Zen Studios Colombo and Intuned Studios
ආකහේ ඉදලා
ජීවිතේ සොයනා
හීනයේ නිවිලා
මා ඔහේ හමනා
තාරුකා තිබුනා
නිවිලා ඔහේ තියා
දුවනා..පිහාටූ ආදරේ
සැගවී කොහේ ලියැලෙනවා
අහසේ...කොහේද මා
හමුවුනා
අහසේ කොහේද මා
හමුවුනා
තාමත් මන් තාමත්
කීවේ නෑ ගීතේ මේ මන්
ආයෙත් මේ මන් ආයෙත්
ඒ හීනේ පාවී ඉන්නම්
සරලයි ඔහේ..හිත ඉගිලෙයි හිමේ
මා දන්නවා ඇයි කියා
එහෙනම් පාවීලා
ඉගිලේ .මිදිලා හමා
දුවනා..පිහාටූ ආදරේ
සැගවී කොහේ ලියැලෙනවා
අහසේ...කොහේද මා
හමුවුනා

0 comments:
Post a Comment