Song Title : Watey Gihin (වටේ ගිහින්)
Artist : Funky Dirt
Music : Shenal Maddumage
Lyrics : Murshad Huvais (Mura)
DOP : Irushka Bogoda
Asst. Director : Drop C
Makeup : Sanka Madu
අපි.. රෑ කාපු පරෝටා
රස කර කන්නේ පහුවදා
ඇරලා ගියපු නර්මදා
ආයෙ වරෙන් බාරගමි මෙමා
අපි.. රෑ කාපු පරෝටා
රස කර කන්නේ පහුවදා
ඇරලා ගියපු නර්මදා
ආයෙ වරෙන් බාරගමි මෙමා
අම්මෝ
වටේ ගිහින් ආවත් මට කමක් නෑ කමක් නෑ
ඔය කැටේ පුරවන් ආවත් කමක් නෑ
වටේ ගිහින් ආවත් මට කමක් නෑ
කමක් නෑ පැටියෝ... මට ලැජ්ජ නෑ
ආ පැටියෝ කොහොමද
මැයි ගස් වටේ ගිහිල්ලා
බොක්කෙන් එදා පෙම් කරා
අද එයා වටේ ගිහිල්ලා
ඉන්නවා එයා එනතුරා
තන පටේ කපාලා
වම් අත වටේ ඔතාලා
ප්‍රේමේ ගැටේ ගසාලා
ගිහිල්ලා කොලේ වසාලා
මචං මේ එයා කියපු ලස්සන කතා ඒම නැද්ද බන්
අනේ එයා මගේ besty අනේ (හෙ හෙ හෙ)
අයියෝ එයා මගේ අයියා වගේ (අයියාහ්)
ඔන්ලයින් ඉදන් නින්ද ගියේ (හම්ම්)
දැන් අම්මි ලගනේ බුදියන්නේ (හාකෝ)
Office එකේ මගෙම අයියා වගේ (නංගී)
Drop කරන එකා මල්ලි වගේ (මල්ලි බබා)
My collegues are my family වගේ (Oh yeh)
අහන් හිටියා මමත් ගොනා වගේ (අම්බෝ)
වටේ ගිහින් ආවත් මට කමක් නෑ
ඔය කැටේ පුරවන් ආවත් කමක් නෑ
වටේ ගිහින් ආවත් මට කමක් නෑ
කමක් නෑ පැටියෝ... මට ලැජ්ජ නෑ
මගේ ලොව එලිය ගෙනල්ලා
මට බඩ එලිය යවාලා
හිතන් ඉන්නේ නිලිය කියාලා
නුබේ කට ගලිය සමානා
අපි.. රෑ කාපු පරෝටා
රස කර කන්නේ පහුවදා
ඇරලා ගියපු නර්මදා
ආයෙ වරෙන් බාරගමි මෙමා
වටේ ගිහින් ආවත් මට කමක් නෑ
ඔය කැටේ පුරවන් ආවත් කමක් නෑ
වටේ ගිහින් ආවත් මට කමක් නෑ
කමක් නෑ පැටියෝ... මට ලැජ්ජ නෑ
වටේ ගිහින් ආවත් මට කමක් නෑ
ඔය කැටේ පුරවන් ආවත් කමක් නෑ
වටේ ගිහින් ආවත් මට කමක් නෑ
කමක් නෑ පැටියෝ... මට ලැජ්ජ නෑ

0 comments:
Post a Comment