Dase Dase Song Lyrics - දෑසේ දෑසේ ගීතයේ පද පෙළ

Dase Dase Song Lyrics - දෑසේ දෑසේ ගීතයේ පද පෙළ
Song Title : Dase Dase (දෑසේ දෑසේ)
Artists : Ridma Weerawardena | Anu Madhubhashinie
Melody, Music Composed and Produced by Thilina Boralessa
Lyrics : Thilina Boralessa
Acoustic Guitar : Priyan Perera
Guitar Recording Engineer : Denham Hakel @Park Studios
Rabab : Adnan Mansoor
Rabab Recording Engineer : Basith Fazili @Qalaam Musical Studio (India)
Electric Guitar : Thilina Boralessa
Vocal Recording Engineer : Thilina Boralessa @Amusync Entertainment
Mixed and Mastered by Thilina Boralessa


නීල නෙතුවන් පුරා
මාගේ දෙසවන් සරා
ආදරේ පෙන්නලා
දෑසේ සේයා අතුරා

ආදරේ පෙන්නලා
ජීවිතේ මං තියා

මා දෑසේහී කපනා මගේ
පාවි පාවී ඒ සිහිනේ
සීත හිම යාමයේ මා හා
තුරුලේ සැගවී ගියේ

දෑසේ දෑසේ ඔය නිල්වන් දෑසේ
යාවී යාවී ඈ පාවී පාවී

දෑසත් පැටලී මාගේ
ඔය දෑසේ
ආවත් නාවත් හැබැහින්
හීන සිතුවම කලා ඈ
රෑක තුන් යාමයේ

දෑසේ දෑසේ ඔය නිල්වන් දෑසේ
යාවී යාවී ඈ පාවී පාවී

නීල නෙතුවන් පුරා
මාගේ දෙසවන් සරා
ආදරේ පෙන්නලා
දෑසේ සේයා අතුරා

දෑසේ දෑසේ ඔය නිල්වන් දෑසේ
යාවී යාවී ඈ පාවී පාවී

කඳුලක් තියා
සුසුමක් තියා
සිහිනේ සදා 
මගේ වෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dase Dase Song Lyrics - දෑසේ දෑසේ ගීතයේ පද පෙළ Dase Dase Song Lyrics - දෑසේ දෑසේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 12, 2025 Rating: 5

0 comments:

Post a Comment