RAGANA Song Lyrics - රඟනා ගීතයේ පද පෙළ

RAGANA Song Lyrics - රඟනා ගීතයේ පද පෙළ
Song Title : RAGANA (රඟනා)
Artiste : Kanchana Anuradhi
Melody & Music Produced by : Dilshan L Silva
Lyrics : Lasitha Jayaneththi Arachchige
Mix & Mastering : Dilshan L Silva
Guitar : Pabasara Kannangara
Backing Vocals : 
• Eranga Vithanage
• Chrissy Fernando


රූ ඔබේ රූ – රෑ සඳක් වගේලූ
පෑයූ පෑයූ මගේලූ
මා නිවාලූ – නුඹ සිනා සලාපූ
මං මලක් ඒ නිසා නැමේලූ

රඟනා ගයනා මේ හිතේ උපන් ප්‍රේමා
පදමට ආවා නුඹ මතක් වෙලා රෑ
මේ හද මා කළඹා පණ හතක් ලැබූ සේමා
දෙක තුන හෝරා අපි කතා කළා රෑ

නුඹ මට ආල පාන ගිරවා
හේ මාල ගිරවා
මේ මාව පිනවා… හෝ….
දුරකට පාර හොයමු පියඹා

යං හාද කියහා
මා හෘදේ පුරවා
අන්දාලා මං ආශා මේ මල් මාලා 
හද කොනිත්තා… රස කලත්තා…

කැන්දාලා යන්නේ 
මා දැනගන්නෝනා
අනෙ කවද්දා… හෙට අනිද්දා…
රඟනා ගයනා මේ හිතේ උපන් ප්‍රේමා
පදමට ආවා නුඹ මතක් වෙලා රෑ
මේ හද මා කළඹා පණ හතක් ලැබූ සේමා
දෙක තුන හෝරා අපි කතා කළා රෑ

රඟනා ගයනා මේ හිතේ උපන් ප්‍රේමා
පදමට ආවා නුඹ මතක් වෙලා රෑ
මේ හද මා කළඹා පණ හතක් ලැබූ සේමා

රඟනා ගයනා මේ හිතේ උපන් ප්‍රේමා
පදමට ආවා නුඹ මතක් වෙලා රෑ
මේ හද මා කළඹා පණ හතක් ලැබූ සේමා
දෙක තුන හෝරා අපි කතා කළා රෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
RAGANA Song Lyrics - රඟනා ගීතයේ පද පෙළ RAGANA Song Lyrics - රඟනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 21, 2025 Rating: 5

0 comments:

Post a Comment