Sriyawe Song Lyrics - ශ්‍රියාවේ ගීතයේ පද පෙළ

Sriyawe Song Lyrics - ශ්‍රියාවේ ගීතයේ පද පෙළ
Song Title : Sriyawe (ශ්‍රියාවේ)
Artist : Krishan Karunarathna
Lyrics : Krishan Karunarathna
Melody : Krishan Karunarathna
Music Producer : Dananjaya Rukshan


මා… කාටදෝ මනාපයි
හිත කීවා මට දැනුණා
ඒ ඔබයි සනාථයී
ඈ දෙවුලියන් පරාදයි
බෝ මනරම් ඈ සඳවන්
හිත නිවන හිනාවයී

මාගේ ආදරේට උපමා මදි සාගරේ
ලගින් රැඳී හිදින් මගේ
සීමාවේ

දැහැනින් බිඳී ගොසින් මා
පැටලී නුරාවේ
දහසක් හැඟුම් තුළින් මා මත් වුනාවේ
රිදුමන් දමා ගොසින් මා සතුටින් සිනාසේ
ලීවා ඉතින් මගේ හිත ඔබටයි ශ්‍රියාවේ

හදේ සොඳුරුම සිත් මානයේ
තැනුවා පෙම් මාළිගේ
මා.. සැමදා.. නුඹටම හද බැදුණා
උරුමයි අපි අපිටම මේ භවේ
මතු දිනකදි අතගෙන යනවා
කැන්දා.. යනවා.. රන් තෝඩු පලන්දා

මාගේ ආදරේට උපමා මදි සාගරේ
ලගින් රැඳී හිදින් මගේ
සීමාවේ

දැහැනින් බිඳී ගොසින් මා
පැටලී නුරාවේ
දහසක් හැඟුම් තුළින් මා මත් වුනාවේ
රිදුමන් දමා ගොසින් මා සතුටින් සිනාසේ
ලීවා ඉතින් මගේ හිත ඔබටයි ශ්‍රියාවේ

දැහැනින් බිඳී ගොසින් මා
පැටලී නුරාවේ
දහසක් හැඟුම් තුළින් මා මත් වුනාවේ
රිදුමන් දමා ගොසින් මා සතුටින් සිනාසේ
ලීවා ඉතින් මගේ හිත ඔබටයි ශ්‍රියාවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sriyawe Song Lyrics - ශ්‍රියාවේ ගීතයේ පද පෙළ Sriyawe Song Lyrics - ශ්‍රියාවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 03, 2025 Rating: 5

0 comments:

Post a Comment