Adare Mal Song Lyrics - ආදරේ මල් ගීතයේ පද පෙළ

Adare Mal Song Lyrics - ආදරේ මල් ගීතයේ පද පෙළ
Song Title : Adare Mal (ආදරේ මල්)
Singing : Suneera Sumanga
Lyrics : Anuja Gimshan Chandrasiri
Composing & Music Arrangements : Sachee Maduranga
Track Recording : Janaka Chamara Daladawatta
Mixing & Mastering : Lahiru De Costa


නුවර අහසට වගේ පුන්සඳ ජපුර අහසෙත් නැගෙනවා
මහවැලියකට නොබැඳි ප්‍රේමය තවම ඉතිරිව තියෙනවා
ගලහ පාරට නොදැනෙනා වැහි එගොඩවත්තට වහිනවා
දැකල නැතුවැති විජේරාමෙත් ආදරේ මල් පිපෙනවා

සුසර හිරුරැස් සිඹින කසගස් ළමැද පෙම්බස් හද රැඳේ
සොඳුරු සිත්තම් අතුල ගෙත්තම් පතුල පාරයි හදවතේ
නිතර හමුවන මතක සැමරුම් සිහින වල මියැදුන ලෙසේ
මිලින වූ පසු මලක ප්‍රේමය නුඹ නමින් සැඟවෙනු කෙසේ

නුවර සඳ යට මලට පෙම්බැඳි මහවැලියවත් ළඟ නැතී
නෙතක කඳුළක නුඹට හිත ඇති ආදරේ තව පුරවතී
කතර හැඩකොට හුස්ම දුන් තුරු සරසවිය මග තව ඇතී
සබඳ නුඹ මම ජපුර අහසෙම විරහවෙන් වැළපෙනවැතී


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adare Mal Song Lyrics - ආදරේ මල් ගීතයේ පද පෙළ Adare Mal Song Lyrics - ආදරේ මල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 12, 2024 Rating: 5

0 comments:

Post a Comment