Ruu Ragen Song Lyrics - රූ රාගෙන් ගීතයේ පද පෙළ

Ruu Ragen Song Lyrics - රූ රාගෙන් ගීතයේ පද පෙළ
Song Title : Ruu Ragen (රූ රාගෙන්)
Performers : Costa Maarley, Tikx Kooda
Composer : Theja Nethmina Silva
Producer : Taizy On Da Track
Lyricist : Costa Maarley, Tikx Kooda
Mixing Engineer : Prathap Costa
Mastering Engineer : Azim Ousman


සිත මගේ යාවී දැන් මුලාවී
ඔබේ රූ රාගින් මයේ සිත වන්චාවී
මේ ගී රාවේ හදේ සැමදා හී
මේ ගී රාවේ නුඹේ සිත සොරාවී

සිත මගේ යාවී දැන් මුලාවී
ඔබේ රූ රාගින් මයේ සිත වන්චාවී
මේ ගී රාවේ හදේ සැමදා හී
මේ ගී රාවේ නුඹේ සිත සොරාවී

මාව තේරුම් ගත්තේ මන් වගේ තව කැරියන්
කවුරු වෙතත් මම පන්තියේ 10 වෙනියා
ඔබේ රුව දැක්ක කාලේ මගේ සිත තුල
ඇති වෙච්ච FEELING එක වගේ හතු කාපු නරියා
හිටියේ මම කාලෙන් මත් වෙලා බාගෙට CUT වෙලා රෑ වෙලා ගෙදර ඇවිල්ලා
PHONE එකේ වැලක් මගේ මාට්ටු වෙලා අම්මා දැම්ම PART එකක්  වගේ මම අමු කැවිලා

වැදිලා මම පස්සෙන් ගියේ නැනේ ආයේ කෙල්ලෝ වටේ
හොරෙන් වන්ඩි ඇතුලේ අපේ DATE දරුවෝ උඹේ කටේ
මුනට පඩ දාල යනවා ඉන්නවා වගේ කෙල්ලෝ වටේ
එත් ඉන්නේ හිත් තැවුලෙන් තනිකම මගේ හිතේ

එත් මම CHATER වෙන්නේ නෑ
මගේ පාට මාරු වෙන්නේ නෑ
ඉන්නේ මම කොට්ටෙ දැන් බදාගෙන
 දීපු දෙයක් කාගෙන
නුඹ ගැන සිතමින් රෑ

සිත මගේ යාවී දැන් මුලාවී
ඔබේ රූ රාගින් මයේ සිත වන්චාවී
මේ ගී රාවේ හදේ සැමදා හී
මේ ගී රාවේ නුඹේ සිත සොරාවී

ගාලා තොලේ මම KIT KAT
ආදරේ තියන් උනේ CLICK CLACK
මේ heart එකේ beat දැං
බං going high speed දැං
Brh look at her knees දැං
Like cheese ඒත් red දැං

හීනෙන් මන් දැක්ක ඒ ලස්සන ANGEL
කියල දැම්ම දැලක් මේ මට බේගල්
ඔබේ රු රාගෙන් දැන් වෙළෙමු කාමෙන් මෙ මෙ ආයේ ආයේ මෙ මෙ ආයේ ආයේ

රූ රාගෙන් තව නෑ තව නෑ අපි හීනෙකින් මිදිලා
එන්නේ නෑ එන්නේ නෑ  වෙන ලෝකෙකට ඇවිල්ල යයි
මන්දාකිනි පීරන් යනවා දැන් හිත නෑ මගේ ළඟ පාත
මේ රෑ ආයේ  දුර ඈතට

සිත මගේ යාවී දැන් මුලාවී
ඔබේ රූ රාගින් මයේ සිත වන්චාවී
මේ ගී රාවේ හදේ සැමදා හී
මේ ගී රාවේ නුඹේ සිත සොරාවී

සිත මගේ යාවී දැන් මුලාවී
ඔබේ රූ රාගින් මයේ සිත වන්චාවී
මේ ගී රාවේ හදේ සැමදා හී
මේ ගී රාවේ නුඹේ සිත සොරාවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ruu Ragen Song Lyrics - රූ රාගෙන් ගීතයේ පද පෙළ Ruu Ragen Song Lyrics - රූ රාගෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 25, 2024 Rating: 5

0 comments:

Post a Comment