Aparade Song Lyrics - අපරාදේ ගීතයේ පද පෙළ

Aparade Song Lyrics - අපරාදේ ගීතයේ පද පෙළ
Song Title : Aparade (අපරාදේ)
Artist : Chamila Prasad (Thiwanka Banchi)
Music : @PrageethPereraMusic
Lyrics : @HarshanaKPerera
Music Label : M Plus Entertainment
Director : @suwinjason
Cast : Suwin Jason , @EmashaHans 

Dial Now...For " Aparade " Song As Your RingIn Tone..
☎Mobitel - 41756
☎Hutch - 351486


ඉවසීමයී සිමිතව තිබුන දේ
සමු දීමයි අවසාන තිරනේ
දුක් උහුලලාම ඔබ ගාව හිත රත් උනාවෙ හැම දාම
ඔබ අත් හැරිම තුල මාව මම අත් විදිවි සැනසීම

අපරාදේ පරාද ජිවිතේ ඔයා
මට තිත්තවු ඇත්ත තෙරුම් කලා
දිගු කාල පරාස ආදර කතා
එක මොහොත විනාස වෙනවම තමා

අපරාදේ පරාද ජිවිතේ ඔයා
මට තිත්තවු ඇත්ත තෙරුම් කලා
දිගු කාල පරාස ආදර කතා
එක මොහොත විනාස වෙනවම තමා

ජීවිතයෙන් අතු ගලා කුණු
රග පෑමෙන් හැර දාපන් බොරු
කර බාගෙන කතා ඇහුවා ඇති ලෝකයෙන්
සැන සිමට ඉඩ දීලා මතු
විද වීමට සමු දිපන් ලැබු
වැටුනු තැනින් නැගිටා ගන් දුටු හරි තැනින්

අපරාදේ පරාද ජිවිතේ ඔයා
මට තිත්තවු ඇත්ත තෙරුම් කලා
දිගු කාල පරාස ආදර කතා
එක මොහොත විනාස වෙනවම තමා

අපරාදේ පරාද ජිවිතේ ඔයා
මට තිත්තවු ඇත්ත තෙරුම් කලා
දිගු කාල පරාස ආදර කතා
එක මොහොත විනාස වෙනවම තමා

ආදරයෙන් අඩගහපන් සුදු
ආසයි යලි ඉන්න තුරුලෙ උනු
එනමුත් විශ්වාස නෑ දරුනු ආත්මයෙන්
හැමොගෙන්ම වෙනවා වැරදි සුදු
අත් හැරිමද ඒයට සුදුසු
ගත්තු තිරනයට පසු තැවෙනු දැන් ඉතින්

අපරාදේ පරාද ජිවිතේ ඔයා
මට තිත්තවු ඇත්ත තෙරුම් කලා
දිගු කාල පරාස ආදර කතා
එක මොහොත විනාස වෙනවම තමා

අපරාදේ පරාද ජිවිතේ ඔයා
මට තිත්තවු ඇත්ත තෙරුම් කලා
දිගු කාල පරාස ආදර කතා
එක මොහොත විනාස වෙනවම තමා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aparade Song Lyrics - අපරාදේ ගීතයේ පද පෙළ Aparade Song Lyrics - අපරාදේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 19, 2024 Rating: 5

0 comments:

Post a Comment