Arabi Kumari Song Lyrics - අරාබි කුමාරී ගීතයේ පද පෙළ

Arabi Kumari Song Lyrics - අරාබි කුමාරී ගීතයේ පද පෙළ
Song Title : Arabi Kumari (අරාබි කුමාරී)
Artist : Sandun Perera
Music : @EVOBEATSLK
Lyrics : @HarshanaKPerera & Sandun Perera
Mix & Master : @AzimOusman
Produced : Kasun Madushanka X Sandun Perera

Dial Now... For " Arabi Kumari " song as your RingIn Tone..
☎Dialog: 8712804289
☎Mobitel: 74752154
☎Hutch/Etisalat: 369284113
☎Airtel: 8880124512


දිව්‍යාංගනාවී සුරූපි දේහ විලාසී
මුවඟේ සිනා වගෙයි දේවතා එළි
කවියෝ මුලා වී ආයෙ ලියයි ශිලා ගී
ඔබ චිත්‍රයක්දෝ අරාබි කුමාරි

හබීබි හබීබි සලාම් අලෙයිකුම්
ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම්
හබීබි හබීබි සලාම් අලෙයිකුම්
ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම්
හබීබි

බඹර විලාසේ රගන මලක ස්වරූපේ
දුඹුරු ලා පෑහේ රසම තැන් මට පෑහේ
ඔබට මනාපේ අවනතයි මගෙ ආලේ
ලග පාතින් ඔබ ගාවින් ඉන්නම් මගෙ කෙල්ලේ

ඒ හබිබි මගෙ අරබි කෙල්ලේ
ඔයට හැඩ සාරිම ඇන්දේ
සරල කෙල්ලේ කැත නම් ඉල්ලේ
ඇස් දෙක දැක්කම සීලෙ බිදේ

ලග නවලා අඩිචි කලා
රෑ වෙන්න රෑ වෙන්න මොකද වුනා
දෙතොල හපා උකුල බදා අනග කතාවේ

හබීබි හබීබි සලාම් අලෙයිකුම්
ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම්
හබීබි හබීබි සලාම් අලෙයිකුම්
ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම්
හබීබි

දිව්‍යාංගනාවී සුරූපි දේහ විලාසී
මුවඟේ සිනා වගෙයි දේවතා එළි
කවියෝ මුලා වී ආයෙ ලියයි ශිලා ගී
ඔබ චිත්‍රයක්දෝ අරාබි කුමාරි

හබීබි හබීබි සලාම් අලෙයිකුම්
ඕ බේබි බේබි සරා පා ස ආ ඕ තුම්
හබීබි සලාම් අලෙයිකුම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Arabi Kumari Song Lyrics - අරාබි කුමාරී ගීතයේ පද පෙළ Arabi Kumari Song Lyrics - අරාබි කුමාරී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 10, 2024 Rating: 5

0 comments:

Post a Comment