Nopathuwa Mohothaka Song Lyrics - නොපැතුව මොහොතක ගීතයේ පද පෙළ

Nopathuwa Mohothaka Song Lyrics - නොපැතුව මොහොතක ගීතයේ පද පෙළ
Song Title : Nopathuwa Mohothaka (නොපැතුව මොහොතක​)
Vocal & Music : Milinda Sandaruwan
Lyrics : Sajith V Chathuranga
Mix & Mastering : Prageeth Perera
Guitarist : Prakash Ranasinghe

Dial Now... For " Nopathuwa Mohothaka" song as your Ringin Tone..
☎Dialog: 8712799794
☎Mobitel: 74752038
☎Hutch/Etisalat: 369284110
☎Airtel: 8880124279


හිත පාරනා කතා එපා කියන්න​
ඔය හීනි ඇස් වලින් බලාන මදෙස​
මොන දේ උනත් අනාගතේදි අපට​
මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න
මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න

මගෙ උරතලේ මත ඔබෙ හිස තියාගෙන​
මළ හිරු බැස යන දවසක හවසක​
සිතිජය බලාගෙන දොඩමලු වුනේ අප​
නොපැතුව මොහොතක සමු අරගන්නද​

අත් නොහැරී යමු කියලා
දිගු ගමනක් පියමැනලා
නැවත හැරී බැලුවම මා
බොහොම දුරයි අප දෙදෙනා
බොහොම දුරයි අප දෙදෙනා

මගෙ උරතලේ මත ඔබෙ හිස තියාගෙන​
මළ හිරු බැස යන දවසක හවසක​
සිතිජය බලාගෙන දොඩමලු වුනේ අප​
නොපැතුව මොහොතක සමු අරගන්නද​

හිතුවේ නැති මොහොතක මා
තනි කෙරුවත් ඉවත බලා
කහට නැති මනස පුරා
මතක තියෙයි ඔබව සදා
මතක තියෙයි ඔබව සදා

හිත පාරනා කතා එපා කියන්න​
ඔය හීනි ඇස් වලින් බලාන මදෙස​
මොන දේ උනත් අනාගතේදි අපට​
මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න
මට ආදරෙයි කියා පොරොන්දු වෙන්න

මගෙ උරතලේ මත ඔබෙ හිස තියාගෙන​
මළ හිරු බැස යන දවසක හවසක​
සිතිජය බලාගෙන දොඩමලු වුනේ අප​
නොපැතුව මොහොතක සමු අරගන්නද​

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nopathuwa Mohothaka Song Lyrics - නොපැතුව මොහොතක ගීතයේ පද පෙළ Nopathuwa Mohothaka Song Lyrics - නොපැතුව මොහොතක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 13, 2024 Rating: 5

0 comments:

Post a Comment