Ukula Sala Song Lyrics - උකුල සලා ගීතයේ පද පෙළ (Tikiriliya 2)

Ukula Sala Song Lyrics - උකුල සලා ගීතයේ පද පෙළ (Tikiriliya 2)
Song Title : Ukula Sala (උකුල සලා) (Tikiriliya 2)
Artist : Shehara Sandaruwan X Harshana K
Director : Kasun Madushanka
Music : EvO Beats
Lyrics : Harshana K Perera
Music Label : Desawana Music
Edit & Color : @MrPravish
Dop : Nilanga Pathirana
Production : Desawana Production
MUA : Sanka Madu
Cast : AK Twins
Dance Choreography : Thimira Thineksh SS (Gang Dancters)
Special Thanks : Rookada Heritage Villa

Dial Now...  " Ukula Sala " song as your RingIn Tone..
☎Mobitel: 74751766


නෙතු සලන සලන තිස්සෙම රාගිනි විසෙ පෙනුනා
මගෙ ලගට ලගට ගන්නම රන්කද මට හිතුනා
එක පෙලට පෙලට හීන හතක් අඩ නින්දෙ මැව්නා
ඉග තාලෙට පද්දලා හිත කොනිත්තනවද මැනිකා

මගෙ රෝස මලක් වගෙ කෙල්ලේ
අපෙ ආදරෙ දැන් ගිනි දැල්ලේ
තව ආසනම් ඉන්න නිදැල්ලේ
ඔයයි කිරිල්ලි මගෙ මෙ පුංචි කැදැල්ලේ

නිතඹ රන් උකුල සලා
විටෙක මුව කොමල පපා
නිතර මන් ලගට වෙලා
ඉන්නකො කට කොනින් හිනා වෙලා

නිතඹ රන් උකුල සලා
විටෙක මුව කොමල පපා
නිතර මන් ලගට වෙලා
ඉන්නකො කට කොනින් හිනා වෙලා

ඒ කට පාඩ්ම් ගොඩ මට ආදරේ
අකුරු හතරටයි මන් කැදරේ
ලග පාත ඉදින්නකො අහක නොයා
බොරු පානය නම් එපා රාගිනියේ

ඒ කට පාඩ්ම් ගොඩ මට ආදරේ
අකුරු හතරටයි මන් කැදරේ
ලග පාත ඉදින්නකො අහක නොයා
බොරු පානය නම් එපා රාගිනියේ

මගෙ රෝස මලක් වගෙ කෙල්ලේ
අපෙ ආදරෙ දැන් ගිනි දැල්ලේ
තව ආසනම් ඉන්න නිදැල්ලේ
ඔයයි කිරිල්ලි මගෙ මෙ පුංචි කැදැල්ලේ

කලු වලාවක රෑ තනි වුනූ
සුදු ඔයා ලග සමිප වුනූ
මගෙ කියා පිලි ගන්නමයි හිතූ
මෙ හිතත් ආස දැන් ඔබටමලූ

දැක්කත් දවස සුභයි සුදු මූනූ
පින් වත් හිතක් ඇති පෙම්වත් කුමරූ
යන්තම් බලා ඉගියක් වත් එවනූ
කෑදරේ ආදරේ හින්දමයි සුදූ

නිතඹ රන් උකුල සලා
විටෙක මුව කොමල පපා
නිතර මන් ලගට වෙලා
ඉන්නකො කට කොනින් හිනා වෙලා

නිතඹ රන් උකුල සලා
විටෙක මුව කොමල පපා
නිතර මන් ලගට වෙලා
ඉන්නකො කට කොනින් හිනා වෙලා

නෙතු සලන සලන තිස්සෙම රාගිනි විසෙ පෙනුනා
මගෙ ලගට ලගට ගන්නම රන්කද මට හිතුනා
එක පෙලට පෙලට හීන හතක් අඩ නින්දෙ මැව්නා
ඉග තාලෙට පද්දලා හිත කොනිත්තනවද මැනිකා

මගෙ රෝස මලක් වගෙ කෙල්ලේ
අපෙ ආදරෙ දැන් ගිනි දැල්ලේ
තව ආසනම් ඉන්න නිදැල්ලේ
ඔයයි කිරිල්ලි මගෙ මෙ පුංචි කැදැල්ලේ

නිතඹ රන් උකුල සලා
විටෙක මුව කොමල පපා
නිතර මන් ලගට වෙලා
ඉන්නකො කට කොනින් හිනා වෙලා

නිතඹ රන් උකුල සලා
විටෙක මුව කොමල පපා
නිතර මන් ලගට වෙලා
ඉන්නකො කට කොනින් හිනා වෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ukula Sala Song Lyrics - උකුල සලා ගීතයේ පද පෙළ (Tikiriliya 2) Ukula Sala Song Lyrics - උකුල සලා ගීතයේ පද පෙළ (Tikiriliya 2) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 03, 2023 Rating: 5

0 comments:

Post a Comment