Oba Innakal Song Lyrics - ඔබ ඉන්නකල් ගීතයේ පද පෙළ

Oba Innakal Song Lyrics - ඔබ ඉන්නකල් ගීතයේ පද පෙළ
Song Title : Oba Innakal (ඔබ ඉන්නකල්)
ARTIST : Raween Kanishka
LYRICS : Amila Ruwan Nandasena
MELODY & MUSIC : Nimesh Kulasinghe
Teledrama :  Deweni Inima Season 2 Teledrama Song

Dial Now... "Oba Inna Kal (ඔබ ඉන්නකල්)" song as your RingIn Tone...
☎Hutch:  369576273
☎Dialog:  8711748869
☎Mobitel: 74751261
☎Airtel: 8880121846


රෑ අහසට පාඩුවක් නැද්ද සඳ මගේ හින්දා
අඳුර පුරුදු කෙනා සොඳුරුම පාර කියා දුන්නා
තරු වැස්සක තෙමි තෙමී මමත් ජීවිතේ හෙව්වා
සඳ හෙට ඒවි කියා තරු අඳුරෙ ගිලී නිවුණා

උහුළා ගන්න බැරි වූ මගෙ දෑසේ කදුළු අහුළා විසිකර
ඒ දුන්න හැසරැල් පරිස්සමින් බිඳුවක් නෑ
සංසාර පුරුදූ කිසිදා නවතින්නේ නෑලූ
හංගාන නුඹ මං මෙච්චර කල් දුර ඇවිදින්ලූ

ඔබ ඉන්නකල් දෑසමානේ බොද වෙන්නේ නෑ දැකපු හීනේ
හැඟුමන් අකාලේ මියැදෙන්නේ නෑ හිතුවක්කාරෙන්
ඔබ ඉන්නකල් දෑසමානේ බොද වෙන්නේ නෑ දැකපු හීනේ
හැඟුමන් අකාලේ මියැදෙන්නේ නෑ හිතුවක්කාරෙන්

කඳුළු මවන්නෑ කවමදාකවත් රෝස දෙකම්මුල දිගේ
දැනෙන ආදරේ වචන කරන්නට කල්පයකුත් මදි වගේ
මායිමෙන් මෙහා ලෝකයක් තනා අසීමිතව ආදරේ
රැස් කළාද අපි ආත්ම ගාණක් ආවෙ හිස් අතින් නොවේ

උහුළා ගන්න බැරි වූ මගෙ දෑසේ කදුළු අහුළා විසිකර
ඒ දුන්න හැසරැල් පරිස්සමින් බිඳුවක් නෑ
සංසාර පුරුදූ කිසිදා නවතින්නේ නෑලූ
හංගාන නුඹ මං මෙච්චර කල් දුර ඇවිදින්ලූ

ඔබ ඉන්නකල් දෑසමානේ බොද වෙන්නේ නෑ දැකපු හීනේ
හැඟුමන් අකාලේ මියැදෙන්නේ නෑ හිතුවක්කාරෙන්
ඔබ ඉන්නකල් දෑසමානේ බොද වෙන්නේ නෑ දැකපු හීනේ
හැඟුමන් අකාලේ මියැදෙන්නේ නෑ හිතුවක්කාරෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Innakal Song Lyrics - ඔබ ඉන්නකල් ගීතයේ පද පෙළ Oba Innakal Song Lyrics - ඔබ ඉන්නකල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 03, 2023 Rating: 5

0 comments:

Post a Comment