Suhade Song Lyrics - සුහදේ ගීතයේ පද පෙළ

Suhade Song Lyrics - සුහදේ ගීතයේ පද පෙළ
Song Title : Suhade (සුහදේ)
Composed , Arranged ,Mixed & Mastered By Honey Niagara
Sung By Pranirsha Thiyagaraja
Lyrics By Gayani Asinsala Piyadigama


සුහදේ දැනුණේ
ආදරයයි ඔබ මාගේ
සිතුවේ පැතුවේ
ලඟ ඉන්නයි එක වාගේ
ජීවිතේම මාගේ වෙලා ඉන්නවා ද සොඳුරේ
දෑස් බලා මාගේ කියා
කියනවාද මිහිරේ

ගීයක් වාගේ ගැයුණා හදේ
රැය පුරා හීනෙන් ඇසෙනා
ඔබ මගේ කවියයි නිවෙනා
ආදරේ නිම නෑ මගේ

මහදේ බැඳුණේ
එක බැල්මයි ඔය දෑසේ
ඔබේ නෙ හිතුනේ
අවසන් හුස්ම ද මාගේ
ජීවිතේම මාගේ වෙලා ඉන්නවා ද සොඳුරේ
දෑස් බලා මාගේ කියා
කියනවාද මිහිරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Suhade Song Lyrics - සුහදේ ගීතයේ පද පෙළ Suhade Song Lyrics - සුහදේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 23, 2023 Rating: 5

0 comments:

Post a Comment