Salli Song Lyrics - සල්ලි ගීතයේ පද පෙළ

Salli Song Lyrics - සල්ලි ගීතයේ පද පෙළ
Song Title : Salli (සල්ලි)
Artist : Sarith & Surith ft.KVN
Lyrics : Jagath Jayawardena
Melody : Sarith Jayawardena
Music : Sarith Surith Jayawardena
Composer : Sarith Jayawardena
Rap Lyrics : KVN


මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට
ගුණ ධර්මේ අදුනන්නේ නෑ
අට ලෝ දහම නාදුනන සංසාරේ කල පවට
පින් දෙන්න කිසිවෙක්ට බෑ

මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට
ගුණ ධර්මේ අදුනන්නේ නෑ
අට ලෝ දහම නාදුනන සංසාරේ කල පවට
පින් දෙන්න කිසිවෙක්ට බෑ

කාසි ඇතිදාට නැති නෑයෝ ඕනෑ තරම්
නම්බු ගරුනාම සැලකිල්ල හිතනා තරම්
කාසි ඇතිදාට නැති නෑයෝ ඕනෑ තරම්
නම්බු ගරුනාම සැලකිල්ල හිතනා තරම්
අපි එනදා අරන් අවේ නෑ
අපි යනදා අරන් යන්නේ නෑ
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි

සල්ලි පස්සෙන් දුවලා සමහරුන්ට හොදටම හති
කටුස්සො වගෙ වෙනස් වෙන්නෙ මේ හොදටැති ගති
කාසි එද්දි, මේ වගේ දේවල් වෙද්දි
අඩි හයක් යටනම් වැඩක් නෑ බන් තේරෙද්දී
ඇතුවත් බැරි නැතුවත් බැරි කව්ද මැව්වේ මේ සල්ලි
අල්ලෙ තියන් නටවන දෙයියන්ගේ මල්ලි
නමුත් කොළ උන පලියට නෑනේ ගස් උඩ
එහෙම තිබ්බනම් කැමති අය දාන්න අත් උඩ

සල්ලි තිබුනට ගුණ ධර්මේ රකිනා එඋන්
හුස්ම ගියදාට සුරලෝකේ වැජබෙයි එහේ
සල්ලි තිබුනට ගුණ ධර්මේ රකිනා එඋන්
හුස්ම ගියදාට සුරලෝකේ වැජබෙයි එහේ
සංසාරේ පව් පින් ලෙසේ
දුක සැප එන්නේ මේ ජිවිතේ
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි

මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට
ගුණ ධර්මේ අදුනන්නේ නෑ
අට ලෝ දහම නාදුනන සංසාරේ කල පවට
පින් දෙන්න කිසිවෙක්ට බෑ

මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට
ගුණ ධර්මේ අදුනන්නේ නෑ
අට ලෝ දහම නාදුනන සංසාරේ කල පවට
පින් දෙන්න කිසිවෙක්ට බෑ
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Salli Song Lyrics - සල්ලි ගීතයේ පද පෙළ Salli Song Lyrics - සල්ලි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 08, 2023 Rating: 5

0 comments:

Post a Comment