Mata Inna Hithuna Song Lyrics - මට ඉන්න හිතුනා ගීතයේ පද පෙළ

Mata Inna Hithuna Song Lyrics - මට ඉන්න හිතුනා ගීතයේ පද පෙළ
Song Title : Mata Inna Hithuna (මට ඉන්න හිතුනා)
Artist :  Amandi Sulochana @amandisulochanawijesinghe
Director : Kasun Madushanka
Music : @EVOBEATSLK
Lyrics : @HarshanaKPerera 
Guitar : @vishwajayasinghe6986
Music Label : Desawana Music
Edit & Color : @MrPravish
Dop : Thisun Gunathilaka
Camera Assistant : Chamod Buddhika
Production : Desawana Production
MUA : Sanka Madu
Cast : Oshadi Himasha, Harshana Bethmage
Dance Choreography : Thimira Thineksh SS (Gang Dancters)

Dial Now... 
For Download " Mata Inna Hithuna" song as your RingIn Tone..
☎Dialog: 8711325311
☎Mobitel: 74750085
☎Hutch/Etisalat: 369284100
☎Airtel: 8880120309


හොර රහසේම පෑ ආලේ මනමාලයා වාගේ
උතුරාලන මේ ප්‍රේමය ඔබගෙයි මගෙ රාලේ
හැඩ කාරම කට කාරි මම අපේ ගම්මානේ
සනසාලනු මගෙ නාඹර හිත මල් මද හාසේ

කව්රුත් නැති තැන ලන් වෙමු අපි ගේ මැද
සාලේ
වැඩි වෙන්නෙම දොර මුල්ලෙදි අපි දෙන්නගෙ ආලේ

මට ඉන්න හිතුනා යන්නෙ නැතුව තුරුලෙ ඔයාගේ
ඔය දිස්නෙ වදින ලස්සන පොඩි ඇස් දෙක
මාගේ

මට ඉන්න හිතුනා යන්නෙ නැතුව තුරුලෙ ඔයාගේ
ඔය දිස්නෙ වදින ලස්සන පොඩි ඇස් දෙක
මාගේ

සෙල්ලමටම හිත ඔබගෙ මෙල්ල කරන්න
මට පුලුවනි මගෙ නෝටි (Nowty) එපා රන්ඩු කරන්න
ගැස්සෙන මගෙ ඉග අතර ඩිස්කො නටන්න
ඔබ එනවද මගෙ පාලු කතරෙ තනිය මකන්න

දුටු දා ඉදලම නලෝලා පෙන්නුවෙ තාලේ
වෙන ආවට මල් නෙලා ලා නෑ මගෙ රාලේ
අඩවන් දුක සන්සිදෝ ලා පෑවට ආලේ
රැක ගන්නෙමි පන පොවෝලා ලෝකෙම මාගේ

කව්රුත් නැති තැන ලන් වෙමු අපි ගේ මැද
සාලේ
වැඩි වෙන්නෙම දොර මුල්ලෙදි අපි දෙන්නගෙ ආලේ

මට ඉන්න හිතුනා යන්නෙ නැතුව තුරුලෙ ඔයාගේ
ඔය දිස්නෙ වදින ලස්සන පොඩි ඇස් දෙක
මාගේ

මට ඉන්න හිතුනා යන්නෙ නැතුව තුරුලෙ ඔයාගේ
ඔය දිස්නෙ වදින ලස්සන පොඩි ඇස් දෙක
මාගේ

හොර රහසේම පෑ ආලේ මනමාලයා වාගේ
උතුරාලන මේ ප්‍රේමය ඔබගෙයි මගෙ රාලේ
හැඩ කාරම කට කාරි මම අපේ ගම්මානේ
සනසාලනු මගෙ නාඹර හිත මල් මද හාසේ

කව්රුත් නැති තැන ලන් වෙමු අපි ගේ මැද
සාලේ
වැඩි වෙන්නෙම දොර මුල්ලෙදි අපි දෙන්නගෙ ආලේ

මට ඉන්න හිතුනා යන්නෙ නැතුව තුරුලෙ ඔයාගේ
ඔය දිස්නෙ වදින ලස්සන පොඩි ඇස් දෙක
මාගේ

මට ඉන්න හිතුනා යන්නෙ නැතුව තුරුලෙ ඔයාගේ
ඔය දිස්නෙ වදින ලස්සන පොඩි ඇස් දෙක
මාගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mata Inna Hithuna Song Lyrics - මට ඉන්න හිතුනා ගීතයේ පද පෙළ Mata Inna Hithuna Song Lyrics - මට ඉන්න හිතුනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 19, 2023 Rating: 5

0 comments:

Post a Comment