Roo Dhari Song Lyrics - රූ ධාරී ගීතයේ පද පෙළ

Roo Dhari Song Lyrics - රූ ධාරී ගීතයේ පද පෙළ
Song Title : Roo Dhari (රූ ධාරී)
Artist : Dilki Uresha ft Dilshan L Silva
Melody & Music Produced By Dilshan L Silva
Lyrics : Lasitha Jayaneththi Arachchige
Director : Dilshan Amarasinge
Producer : Sadun Bandara
Dop : Indika Lakmal
Choreography : Rashika Prabath
Art Director : Ranuka Ishara
Teledrama : SANSARINI Drama Song | Hiru TV


මා දෑ දකී ඒ රූපේ

මා හර්දේ ශෝබන ගංගා
වෑහේවී ආලය හංගා
දෑසින් පානා හී සැර යැව්වා

මකරන්දේ සාරය ගිල්වා
ආශාවේ මා සිත දල්වා
සේයාවන් ඔබගේ මං සෙව්වා

පායාවී සඳ ඔමරී
ඒ යාමේ තරු ඇඹරී
රූ ධාරී වන බබරේ
මන කැලඹිලා රගනා
රූ ධාරී වන බබරේ
මන කැලඹිලා රගනා
රූ ධාරී වන බබරේ
මන කැලඹිලා රගනා

හර සාරේ දෙපසේ පේනා
මනසාරයි නාදය ඇසෙනා
මං ආසයි හීනේ ලං වෙනා
මනලෝලී කෝමල සේනා
රන්දෝලී නර්තන ගේනා
නුඹ මාගේ නේදෝ යාවෙනා

සරාගී සලුපටලාලා
බලාවී ගත සොලවාලා
නුරාගී ප්‍රේමා මුලු රෑ මා
මත්වීලාදෝ මෝරා

පායාවී සඳ ඔමරී
ඒ යාමේ තරු ඇඹරී
රූ ධාරී වන බබරේ
මන කැලඹිලා රගනා
රූ ධාරී වන බබරේ
මන කැලඹිලා රගනා
රූ ධාරී වන බබරේ
මන කැලඹිලා රගනා

රූ ධාරී වන බබරේ
මන කැලඹිලා රගනා
රූ ධාරී වන බබරේ
මන කැලඹිලා රගනා
රූ ධාරී වන බබරේ
මන කැලඹිලා රගනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Roo Dhari Song Lyrics - රූ ධාරී ගීතයේ පද පෙළ Roo Dhari Song Lyrics - රූ ධාරී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 03, 2023 Rating: 5

0 comments:

Post a Comment