Peradaa Song Lyrics - පෙරදා ගීතයේ පද පෙළ

Peradaa Song Lyrics - පෙරදා ගීතයේ පද පෙළ
Song Title : Peradaa (පෙරදා)
Performed By Nadeesha Dayarathna
Written By Udara Samaraweera
Music By Udara Samaraweera
Mix & Master By Udara Samaraweera
Video Production By  Mamith Disanayaka & Dulitha Nirmal


හැම හීන ගානේ ආව ඒ රුව මැකිලා ගිහින්
මගේ ජීවිතේම අදුරේ වෙලිලා
නෙතු ගාව පෑව ඒ හසරැල්ල
කොහෙදෝ ගිහින්
අපෙ ආදරේම හීනයක් වෙලා

හැම තප්පරේ
ඔබ එයි කියා
මග බලා ඉන්නම්
කවදාක හෝ
හමුවේවී නම්
හිත හදා ගන්නම්

හරි ආදරයෙන් උන් කාලේ
මතකෙට එයි මොහොතක් ගානේ
පෙරුමන් පිරුවත් මං ආයේ
ඔබ එන්නේ… නෑ
සිතුවිල්ලක්වත් නෑ මාගේ
ඔබ ගැන අහිතක් කොයි වාරේ
අමතක නෑ ඔබ දුන් ස්නේහේ
පෙර දා

හැම තප්පරේ
ඔබ එයි කියා
මග බලා ඉන්නම්
කවදාක හෝ
හමුවේවී නම්
හිත හදා ගන්නම්

හරි ආදරයෙන් උන් කාලේ
මතකෙට එයි මොහොතක් ගානේ
පෙරුමන් පිරුවත් මං ආයේ
ඔබ එන්නේ… නෑ
සිතුවිල්ලක්වත් නෑ මාගේ
ඔබ ගැන අහිතක් කොයි වාරේ
අමතක නෑ ඔබ දුන් ස්නේහේ
පෙර දා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Peradaa Song Lyrics - පෙරදා ගීතයේ පද පෙළ Peradaa Song Lyrics - පෙරදා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 16, 2023 Rating: 5

0 comments:

Post a Comment