Ohoma Papuwa Song Lyrics - ඔහොම පපුව ගීතයේ පද පෙළ

Ohoma Papuwa Song Lyrics - ඔහොම පපුව ගීතයේ පද පෙළ
Song Title : Ohoma Papuwa (ඔහොම පපුව)
Voice : සංජීව් ලෝන්ලියෙස්
Lyrics : ටිම්රාන් කීර්ති
Melody : සංජීව් ලෝන්ලියෙස්
Music : සංජීව් ලෝන්ලියෙස්
All streaming copyrights
Sanjeew Lonliyes
whatsapp +94773250680
©️ All copyrights reserved
Youtube : Sanjeew Lonliyes SJS
FB : Sanjeew Lonliyes SJS


කූඩුවක් හදමු අපි හැමදාම නෑ කළුවර
ප්‍රශ්න ඵන තරමටනෙ ජීවිතේ ලස්සන

බණ පොතක් වගෙයි කරගැට පිරුණු අත් දෙක
මට මාව පෙන්නන්නෙ බොර පාට ඇස් දෙක

වහන්නට එපා කිසිදාක උඩ බොත්තම
ඔහොම පපුවක් දකින්ඩ ඕනෙ ඔක්කොම

රන්මාල හරි බරයි ගලවලා සෙස්සම
සැහැල්ලුව පෙරා ගමි ඇට මාල අස්සෙම

රස්තියාදුයි තමයි, අපිළිවෙළ ලස්සන
දිනය දුර නෑ නේද ඇවිත් මා උස්සන

වහන්නට එපා කිසිදාක උඩ බොත්තම
ඔහොම පපුවක් දකින්ඩ ඕනෙ ඔක්කොම

මැරෙන කල් ඉමු මෙහෙම, ප්‍රේමයක් එච්චර
ඇත්තමයි මං ආදරේ විඳල නෑ මෙච්චර

මැරෙන කල් ඉමු මෙහෙම, ප්‍රේමයක් එච්චර
ඇත්තමයි මං ආදරේ විඳල නෑ මෙච්චර

ඇත්තමයි මං ආදරේ විඳල නෑ මෙච්චර
තව ගොඩක් දේ එයා කිව්වා
පිළිකාව එන්න ඉස්සර

වහන්නට එපා කිසිදාක උඩ බොත්තම
ඔහොම පපුවක් දකින්ඩ ඕනෙ ඔක්කොම
ඔහොම පපුවක් දකින්ඩ ඕනෙ ඔක්කොම
ඔහොම පපුවක් දකින්ඩ ඕනෙ ඔක්කොම


Basic Guitar Chords : Bb m. C #. Ab. Bb m "කූඩුවක් හදමු අපි හැමදාම නෑ කළුවර Bb m. C #. Ab. Bb m. ප්‍රශ්න ඵන තරමටනෙ ජීවිතේ ලස්සන Bb m. Fm. Ab. Bb m. බණ පොතක් වගෙයි කරගැට පිරුණු අත් දෙක Bbm. C #. Ab. Bbm. මට මාව පෙන්නන්නෙ බොර පාට ඇස් දෙක Bbm. Ab. C #. Bb m වහන්නට එපා කිසිදාක උඩ බොත්තම Bbm. C #. Ab. Bb m ඔහොම පපුවක් දකින්ඩ ඕනෙ ඔක්කොම Bb m. Ab. Bb m රන්මාල හරි බරයි ගලවලා සෙස්සම Bb m. C #. Ab. Bb m සැහැල්ලුව පෙරා ගමි ඇට මාල අස්සෙම Bb m. Ab. Bb m රස්තියාදුයි තමයි, අපිළිවෙළ ලස්සන Bb m. C #. Ab. Bb m දිනය දුර නෑ නේද ඇවිත් මා උස්සන Bb m. C # මැරෙන කල් ඉමු මෙහෙම, ප්‍රේමයක් එච්චර Bb m. C #. Ab. Bbm. ඇත්තමයි මං ආදරේ විඳල නෑ මෙච්චර....." Bb m. Fm. Ab. Bb m ඇත්තමයි මං ආදරේ විඳල නෑ මෙච්චර Bbm. C #. Ab. තව ගොඩක් දේ එයා කිව්වා Ab. Bb m පිළිකාව එන්න ඉස්සර.

444
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ohoma Papuwa Song Lyrics - ඔහොම පපුව ගීතයේ පද පෙළ Ohoma Papuwa Song Lyrics - ඔහොම පපුව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 01, 2023 Rating: 5

0 comments:

Post a Comment