Daskon Saki Sanda Song Lyrics - දස්කොන් සකි සඳ ගීතයේ පද පෙළ

Daskon Saki Sanda Song Lyrics - දස්කොන් සකි සඳ ගීතයේ පද පෙළ

Daskon Saki Sanda Song Lyrics - දස්කොන් සකි සඳ ගීතයේ පද පෙළ
Song Title : Daskon Saki Sanda (දස්කොන් සකි සඳ)
ගායනය : නීලා වික්‍රමසිංහ, ඩබ්ලිව්.ඩී. අමරදේව
තනුව/ සංගීතය : ඩබ්ලිව්.ඩී. අමරදේව
ගී පද : සුනිල් ආරියරත්න


දස්කොන් සකි සඳ ඉක්මන් ගමනින් 
නොඑනා ගමනකි යන්නේ
එනමුත් ළඳුනේ මතු අත්භවයේ 
ඔබ මා යලි හමුවන්නේ //

සියොලඟ හිමි ලඟ හදවත මා ලඟ 
කෙලෙස ද හද බැඳලන්නේ
කවුදෝ රැකවල්ලන්නේ 
ඔබ මා යලි හමු වන්නේ

දස්කොන් සකි සඳ ඉක්මන් ගමනින් 
නොඑනා ගමනකි යන්නේ
එනමුත් ළඳුනේ මතු අත්භවයේ 
ඔබ මා යලි හමුවන්නේ

මිය යමි මනු ලොව හමුවෙමි පෙම් ලොව 
ලොව්තුරු සුව බලමින්නේ
කිසිදා නැත සමු ගන්නේ
ඔබ මා යලි හමු වන්නේ

දස්කොන් සකි සඳ ඉක්මන් ගමනින් 
නොඑනා ගමනකි යන්නේ
එනමුත් ළඳුනේ මතු අත්භවයේ 
ඔබ මා යලි හමුවන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Daskon Saki Sanda Song Lyrics - දස්කොන් සකි සඳ ගීතයේ පද පෙළ Daskon Saki Sanda Song Lyrics - දස්කොන් සකි සඳ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 01, 2023 Rating: 5

0 comments:

Post a Comment