Penumen Maninna Ba Song Lyrics - පෙනුමෙන් මනින්න බෑ ගීතයේ පද පෙළ

Penumen Maninna Ba Song Lyrics - පෙනුමෙන් මනින්න බෑ ගීතයේ පද පෙළ
Song Title : Penumen Maninna Ba (පෙනුමෙන් මනින්න බෑ)
Artist : Nadeeja Duggannarala
Director : Charuka Dushyantha
Music : @PrageethPereraMusic
Lyrics : @HarshanaKPerera
Edit & Color : Charuka Dushyantha
Dop : Srinika Liyanage
Production Manager : Osada Sachen
MUA : Lasitha Amarabandu
Cast : Thusitha Ranaweera, Oshadi Himansa, Chamudi Abeyakoon


අපි හදා ගමු වැරදි තියෙනා
ඔබ එකගද කියන්න හිතලා
මා අදටත් ඒ හිටිය කෙනා
ඔබ මත්තෙ නහින කෙනා
ආසම දේවල් නෑ හිමි වෙන්නේ...
ආදරෙ ඇයි මේ හැටි දුක් දෙන්නේ...

පෙනුමෙන් මනින්න බෑ මිනිසුන්ව
ආදරෙ තරම් උතුම්මද බොරුව
හැම ආදර කතාවකම අගට
දුක අමුනන්නෙ දෛවය විසින්ද...

පෙනුමෙන් මනින්න බෑ මිනිසුන්ව
ආදරෙ තරම් උතුම්මද බොරුව
හැම ආදර කතාවකම අගට
දුක අමුනන්නෙ දෛවය විසින්ද...

දුක කාටත් පොදුයි හිමිවෙනා
අත් හැරීම නොවෙයි හරිවෙනා
දුක් බෙදාන ආදරෙ කරනා
තෙනයි සතුට පිරී ඉතිරෙනා
ආසම දේවල් නෑ හිමි වන්නේ...
ආදරෙ ඇයි මේ හැටි දුක් දෙන්නේ...

පෙනුමෙන් මනින්න බෑ මිනිසුන්ව
ආදරෙ තරම් උතුම්මද බොරුව
හැම ආදර කතාවකම අගට
දුක අමුනන්නෙ දෛවය විසින්ද...

පෙනුමෙන් මනින්න බෑ මිනිසුන්ව
ආදරෙ තරම් උතුම්මද බොරුව
හැම ආදර කතාවකම අගට
දුක අමුනන්නෙ දෛවය විසින්ද...

මෙතුවක් ආදරේ වැඩි නිසා
හිතුවක් කාරකම් නොකර මා
හිතවත් කම් රැක ගන්න තමා
වැරදි නැතුව ඉල්ලුවේ සමා
ආසම දේවල් නෑ හිමි වන්නේ...
ආදරෙ ඇයි මේ හැටි දුක් දෙන්නේ...

අපි හදා ගමු වැරදි තියෙනා
ඔබ එකගද කියන්න හිතලා
මා අදටත් ඒ හිටිය කෙනා
ඔබ මත්තෙ නහින කෙනා
ආසම දේවල් නෑ හිමි වෙන්නේ...
ආදරෙ ඇයි මේ හැටි දුක් දෙන්නේ...

පෙනුමෙන් මනින්න බෑ මිනිසුන්ව
ආදරෙ තරම් උතුම්මද බොරුව
හැම ආදර කතාවකම අගට
දුක අමුනන්නෙ දෛවය විසින්ද...

පෙනුමෙන් මනින්න බෑ මිනිසුන්ව
ආදරෙ තරම් උතුම්මද බොරුව
හැම ආදර කතාවකම අගට
දුක අමුනන්නෙ දෛවය විසින්ද...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Penumen Maninna Ba Song Lyrics - පෙනුමෙන් මනින්න බෑ ගීතයේ පද පෙළ Penumen Maninna Ba Song Lyrics - පෙනුමෙන් මනින්න බෑ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 30, 2023 Rating: 5

0 comments:

Post a Comment