Hada Welle Sangawa Song Lyrics - හද වැල්ලේ සගවා ගීතයේ පද පෙළ

Hada Welle Sangawa Song Lyrics - හද වැල්ලේ සගවා ගීතයේ පද පෙළ
Song Title : Hada Welle Sangawa (හද වැල්ලේ සගවා)
ARTIST : Raveen Tharuka / Kalpana Kavindi
LYRICS : Kusala Vidanapatirana
MUSIC : Nimesh Kulasinghe
DIRECTOR : Sharmila Dharmarasa Fonseka
DOP : Sarath Senevirathne
EDITOR : Rakitha Dikkumbura
COLORIST : Nadisha Maddumage
CHOREOGRAPHER : Gayan Srimal
ADDITIONAL SYNTH : Ruma Liyanage
Teledrama : Rosa Teledrama Song - දෙරණ TV
2023 eTunes


මියැසි රැගුම් උතුරා දෝවා
ස්වප්නය මා වින්දා
නැවතී සංසා⁣රේ
රහසේ සැගවී
කොදුරා නැලවු
මින්දද හී වින්දා
රදවා සිත් මානේ

ඇයිදෝ රහසින් කීවේ
කොදුරා මනමාලයි වාගේ
හිස් තැන් පිරවු ආලේ
රදවා ගෙන යන්නම්
ආයේ ආයේ

හද වැල්ලේ සගවා
රසවින්දා පාඩුවේ
මා රහසක් කීවා
හදේ ගීතා

මට ඇසුනා කොදුරා
රටා ඇදි පෙම් දිය
ලංවෙන්නම් දිව්රා
මවා ප්‍රේමා

හද වැල්ලේ සගවා
රසවින්දා පාඩුවේ
මා රහසක් කීවා
හදේ ගීතා

මට ඇසුනා කොදුරා
රටා ඇදි පෙම් දිය
ලංවෙන්නම් දිව්රා
මවා ප්‍රේමා

හීත යායේ උණුහුමයි දැනෙන්නේ
මත් නෙතින් දැවෙන්නේ
මා නිසාද ආයේ
පාලු අහසේ කලුවරයි විදින්නේ
පවන් මග සරන්නේ
මා සොයාද ආවේ
නිමක් නැති කතාවේ
නුරාවී ඔයා
දහස් නෙතු බැදේවී
හදේහී සදා
පවන් මග සරන්නා නුඹ හා
සදාකල්...

හද වැල්ලේ සගවා
රසවින්දා පාඩුවේ
මා රහසක් කීවා
හදේ ගීතා

මට ඇසුනා කොදුරා
රටා ඇදි පෙම් දිය
ලංවෙන්නම් දිව්රා
මවා ප්‍රේමා

හද වැල්ලේ සගවා
රසවින්දා පාඩුවේ
මා රහසක් කීවා
හදේ ගීතා

මට ඇසුනා කොදුරා
රටා ඇදි පෙම් දිය
ලංවෙන්නම් දිව්රා
මවා ප්‍රේමා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hada Welle Sangawa Song Lyrics - හද වැල්ලේ සගවා ගීතයේ පද පෙළ Hada Welle Sangawa Song Lyrics - හද වැල්ලේ සගවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 28, 2023 Rating: 5

0 comments:

Post a Comment