Dinna Data Kollo Song Lyrics - දින්න දාට කොල්ලෝ ගීතයේ පද පෙළ

Dinna Data Kollo Song Lyrics - දින්න දාට කොල්ලෝ ගීතයේ පද පෙළ
Song Title : Dinna Data Kollo (දින්න දාට කොල්ලෝ)
ගායනය, සංගීතය, ගී පද : සන්ෆ්ලවර්, නෙල්සන් වාස්


දින්න දාට කොල්ලෝ
ෂා නියමයි කියලා
කරවට මල් මාල දමනවා
එකක් දෙකක් අයියෝ
පැරදුනාම ගොයියෝ
මොකක්ද මේ කළේ අහනවා //

ලෝකෙ වටේ ගිහින් කොල්ලො
වැඩ පෙන්නනවා
මෙන්න බොලේ වෙනින් එවුන්
ලකුණු ගන්නවා
දිනාල එන දාට ගිහින්
මූණ ඉඹිනවා
පැරදුනාම කොයි ලොක්කත්
අහක බලනවා
දැම්මට බොරු කිණ්ඩි
ඔය වැඩ බැරි නොණ්ඩි
ක්‍රිකට් ලොවේ සූරයන්ව
අපට වටිනවා

දින්න දාට කොල්ලෝ
ෂා නියමයි කියලා
කරවට මල් මාල දමනවා
එකක් දෙකක් අයියෝ
පැරදුනාම ගොයියෝ
මොකක්ද මේ කළේ අහනවා

ජය පැරදුම දරාගන්න
හිතට ශක්තිය
අපි දන්නව ඔබ හැමටම
තියෙන විත්තිය
තවත් කලක් තියාගන්න
ලබාගත් ජය
ඉස්සරහට තල්ලු කරමු
අපේ කට්ටිය
පුංචි කොල්ලො නියමයි
ලෝකෙ නමක් තැබුවයි
අපේ ගීත උපහාරය
ඒ විරුවන්ටයි

දින්න දාට කොල්ලෝ
ෂා නියමයි කියලා
කරවට මල් මාල දමනවා
එකක් දෙකක් අයියෝ
පැරදුනාම ගොයියෝ
මොකක්ද මේ කළේ අහනවා //

මොකක්ද මේ කළේ අහනවා /////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dinna Data Kollo Song Lyrics - දින්න දාට කොල්ලෝ ගීතයේ පද පෙළ Dinna Data Kollo Song Lyrics - දින්න දාට කොල්ලෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 05, 2023 Rating: 5

0 comments:

Post a Comment