Nuba Ekka Maa Ennam Song Lyrics - නුඹ එක්ක මා එන්නම් ගීතයේ පද පෙළ

Nuba Ekka Maa Ennam Song Lyrics - නුඹ එක්ක මා එන්නම් ගීතයේ පද පෙළ
Song Title : Nuba Ekka Maa Ennam (නුඹ එක්ක මා එන්නම්)
Performed By Lashan Herath
Produced By ShanM (360studio)
Mixed & Mastered By ShanM (360studio)
Written By Lashan Herath Poorna Rookshan Navindu Ravishka
Melody By Pavithra Wijesooriya
Lead guitarist : Dilan Ekanayake
Lyrical Video By KDS : Photography By Chanuka Sooriyapaksha


හිත් ඔච්චම් කරවන නෙත් මෙතරම්
උහුලන්න මන් තාමත්
මගෙ ලොව යළි නොනිමෙන සේ
නුඹෙ හිත ළග තනි වෙනකන්
එක බැල්මෙන් නැලවෙමි
නු ගාවින්
ඉඩ ගන්නද මන් තාමත්
නු ළග මා සැනසෙන සේ
නුඹෙ නෙතු දැක හිනහෙනකන්

නුඹ එක්ක මා එන්නම්
නුඹෙ රහස මා වෙන්නම්
මගෙ රහස නු හට මන් මුමුණන්නම්
මගෙ සතුට නු වේ නම්
මගෙ රහසින් සැනහේනම්
මගෙ ආලේ නුඹ ළග මන්
අයදින්නම්

ඇහිපිල්ලම් ගැස්සෙන තාලෙට
මන්දාරම් වැහි වැටෙන වෙලාවට
තරු අතරින් අහස බලාගෙන
නුඹෙ රුව හෙව්වා මම හැම රෑකම

සිත්තම් කලේ
නුඹෙ ආදරේ
ඇවිදන් යමි... නුඹ හා හා ආ...

නුඹ එක්ක මා එන්නම්
නුඹෙ රහස මා වෙන්නම්
මගෙ රහස නුබ හට මන් මුමුණන්නම්
මගෙ සතුට නුබ වේ නම්
මගෙ රහසින් සැනහේනම්
මගෙ ආලේ නුඹ ළග මන්
අයදින්නම්

හිත් ඔච්චම් කරවන නෙත් මෙතරම්
උහුලන්න මන් තාමත්
මගෙ ලොව යළි නොනිමෙන සේ
නුඹෙ හිත ළග තනි වෙනකන්
එක බැල්මෙන් නැලවෙමි
නු ගාවින්
ඉඩ ගන්නද මන් තාමත්
නු ළග මා සැනසෙන සේ
නුඹෙ නෙතු දැක හිනහෙනකන්

නුඹ එක්ක මා එන්නම්
නුඹෙ රහස මා වෙන්නම්
මගෙ රහස නු හට මන් මුමුණන්නම්
මගෙ සතුට නු වේ නම්
මගෙ රහසින් සැනහේනම්
මගෙ ආලේ නුඹ ළග මන්
අයදින්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nuba Ekka Maa Ennam Song Lyrics - නුඹ එක්ක මා එන්නම් ගීතයේ පද පෙළ Nuba Ekka Maa Ennam Song Lyrics - නුඹ එක්ක මා එන්නම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 11, 2023 Rating: 5

0 comments:

Post a Comment