Oya Nisane Song Lyrics - ඔයා නිසානේ ගීතයේ පද පෙළ

Oya Nisane Song Lyrics - ඔයා නිසානේ ගීතයේ පද පෙළ
Song Title : Oya Nisane (ඔයා නිසානේ)
Artist: Dimi3
Lyrics: Dimi3
Music:  Dimi3
Co-Produced: Amizio
Mixed: Dimi3, Amizio, Jizzy
Mastered by: Jizzy


ගෙල මල් මාල ගොතාලා
මුදු රන් සේල ඔතාලා
කිරියෙන් මූණ දොවාලා
කැන්දන් යන්න හිතාලා
එතකන් හීන මවාලා
ඉන්නේ මා ඈත බලාලා
දවාලේ ඈ යන්නෙ රවාලා
අයාලේ මේ මාව දවාලා

මම හිතන හිතන හිතන හිතන ආදර කතාවේ
හිතින් පතන පතන පතන පතන පතන ලලනි ඔයාවේ
මගෙන් අහන අහන අහන අහන හෑම කෙනාගෙන්
මම බැහැම බැහැම බැහැම බැහැම කිව්වෙ ඔයා නිසානේ

🎵ඔයා නිසානේ අනේ  ඔයා නිසානේ🎵
🎵ඔයා නිසානේ කෙල්ලේ ඔයා නිසානේ🎵
 🎵ඔයා නිසානේ අනේ  ඔයා නිසානේ🎵
🎵ඔයා නිසානේ කෙල්ලේ ඔයා නිසානේ🎵

Di Mi 3...
පේන්නේ මං වගේද කෙල්ලේ අනංගයා
බොක්ක නං පිරිසිදුයි, මං අවංකයා
ලියලා දුන්නොත් මගේ දුක අංකයත්
හිතලා බලන්නකෝ මගේ නංගියා

සුවඳ එන්නෙ ලගින් යද්දි ලෝශන්
හැරිලා බලද්දි පේන්නේ ස්ලෝ මෝශන්
උඹේ ලස්සන විඳින්නේ මං
ඇස් පියං නින්දෙනුත් නැගිටිද්දි සංතෝසෙන්
උඹ යන්නෙපා එහේ මෙහේ තනියම
යාලුවෙක් එක්ක යනවද තනියට
මම ගහක් ගලක් වගේ හිටියට
උඹ ගැන හිතනවා හරියට
අවුස්සන්න කොල්ලෝ ටික හංදියේ
ඇවිදින්නෙ, හැඩ පේන්නේ, මුට්ටියේ
වහගනින් ඇට්ටිය මොට්ටි‍යේ
කාටත් ඕන කන්න ලොකු කුට්ටියෙන්

ඒයි චුටී👀
ඒයි Naughty!🍆
දෙන්නම් GUCCI
යං Party
 කමු කටට රහට ජාඩී
මද පවනේ පාගමු මූඩී
වගෙ හැටී
ගාලා පොටි
රටක් වටී
කෙලි පැටී
මදි වක්කරපංකෝ Bacardi

පන ගහලා ගහන්න Bugatti ය මගේ
කාන්දම වගේ මං ඇදලා
ගත්තේ ලපටි පෙනුම නංගියේ උඹගේ 
කපටි කමට වැටිලා
සිහි නැතිව දුවන්නේ දිමියා වගේ මේ
කාන්දම වගේ මං ඇදලා
ගත්තේ ලපටි පෙනුම නංගියේ උඹගේ
කපටි කමට වැටිලා
සිහි නැතිව දුවන්නේ දිමියා වගේ මේ

Di Mi 3...
 ගෙල මල් මාල ගොතාලා
මුදු රන් සේල ඔතාලා
කිරියෙන් මූණ දොවාලා
කැන්දන් යන්න හිතාලා
එතකන් හීන මවාලා
ඉන්නේ මා ඈත බලාලා
දවාලේ ඈ යන්නෙ රවාලා
අයාලේ මේ මාව දවාලා

මම හිතන හිතන හිතන හිතන ආදර කතාවේ
හිතින් පතන පතන පතන පතන පතන ලලනි ඔයාවේ
මගෙන් අහන අහන අහන අහන හෑම කෙනාගෙන්
මම බැහැම බැහැම බැහැම බැහැම කිව්වෙ ඔයා නිසානේ

🎵ඔයා නිසානේ අනේ  ඔයා නිසානේ🎵
🎵ඔයා නිසානේ කෙල්ලේ ඔයා නිසානේ🎵
🎵ඔයා නිසානේ අනේ  ඔයා නිසානේ🎵
🎵ඔයා නිසානේ කෙල්ලේ ඔයා නිසානේ🎵

Back Once Again...
Di Mi 3...
Amizio On The Beat
Jizzy On The Mix

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oya Nisane Song Lyrics - ඔයා නිසානේ ගීතයේ පද පෙළ Oya Nisane Song Lyrics - ඔයා නිසානේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 10, 2023 Rating: 5

0 comments:

Post a Comment