DIAS Song Lyrics - ඩයස් ගීතයේ පද පෙළ

DIAS Song Lyrics - ඩයස් ගීතයේ පද පෙළ
Song Title : DIAS (ඩයස්)
FREEZE
Senal Kapugeekiyana : Vocals
Miggie Wijedasa : Percussion & Vocals
Sanka J Kodikara : Guitar & Vocals
Chivantha Samarajiwa : Keyboards & Vocals
Dileepa Deshan : Bass & Vocals
Rukshan Pradeep : Drums & Vocals


ඉස්කෝලේ යාලුවෙක් මේ ලගදී බැන්දේ
සූට් එකක් දාගත්තේ කාලෙකට පස්සේ
ලස්සන කෙල්ලෙක් දැක්කා
කොක්ටේල් එක මැද්දේ

අර ඩයස්ගේ නංගිද
බුදු අම්මෝ ලස්සන

ඈ නම් සුර අඟනක් වැනිය
බොන්න වෙන්නේ ධම්මික පැණිය
සැනසෙන්න බෑ බං මේ
කෙල්ල නැතිව

ඩයස් මචං කාරනාවක්
උබටත් හරි වාසනාවක්
උඹ කැමති නැද්ද මගේ මස්සිනා වෙන්න

ඉස්සර අපි මාර ෆිට්
යුනිෆෝර්ම් කාලේ
ඉස්මයිල් එකක් දැම්මා
දැනගන්නට කලින්

හායි එකක් දුන්නා
අදහන්නට බෑ නේ
මගේ අතින්ම අරගෙන
ගියානේ ඩාන්ස් ෆ්ලෝ එකට

ඈ නම් සුර අඟනක් වැනිය
බොන්න වෙන්නේ ධම්මික පැණිය
සැනසෙන්න බෑ බං මේ
කෙල්ල නැතිව

ඩයස් මචං කාරනාවක්
උබටත් හරි වාසනාවක්
උඹ කැමති නැද්ද මගේ මස්සිනා වෙන්න

අපි Tik-Tok දෙකක් තුනක් හැදුවා
පනහේ ශබ් තරගෙට නැව්වා 
නැන්දලා අපිට රැව්වා
රවන්න රවන්න තව තව නැටුවා
එක පිගානක් ඇති දෙකක් වැඩිලු
වැඩිය කෑවොත් මාත් එක්ක නටන්න බැරිලු
මේ වගේ කෙල්ලෙක් ආයෙත් සෙට් වෙන්නේ නෑ

ඈ නම් සුර අඟනක් වැනිය
බොන්න වෙන්නේ ධම්මික පැණිය
සැනසෙන්න බෑ බං මේ
කෙල්ල නැතිව

ඩයස් මචං කාරනාවක්
උබටත් හරි වාසනාවක්
උඹ කැමති නැද්ද මගේ මස්සිනා වෙන්න

ඈ නම් සුර අඟනක් වැනිය
බොන්න වෙන්නේ ධම්මික පැණිය
සැනසෙන්න බෑ බං මේ
කෙල්ල නැතිව

ඩයස් මචං කාරනාවක්
උබටත් හරි වාසනාවක්
උඹ කැමති නැද්ද මගේ මස්සිනා වෙන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
DIAS Song Lyrics - ඩයස් ගීතයේ පද පෙළ DIAS Song Lyrics - ඩයස් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 08, 2023 Rating: 5

0 comments:

Post a Comment