Ira Eliye Kathandare Song Lyrics - ඉර එළියේ කතන්දරේ ගීතයේ පද පෙළ

Ira Eliye Kathandare Song Lyrics - ඉර එළියේ කතන්දරේ ගීතයේ පද පෙළ
Song Title : Ira Eliye Kathandare (ඉර එළියේ කතන්දරේ)
Artists : Maveesha Sansadee, Maneesha Sathsara, Danindu Hiruneth, Minuthi Nelumya, Omiru Sandira
Music : Ranjith Premaweera
Lyrics : Gaya Ramya Alwis
Teledrama : Adisi Teledrama Song - දෙරණ TV


ඉර එළියේ ඉර එළියේ කතන්දරේ
හඳ එළියේ හඳ එළියේ කතන්දරේ
ගහ කොළ යට වනන්තරේ
වැව් ඉවුරේ නිරන්තරේ
හීන් හඩින්... හිතට ඇහෙන
හරි ලස්සන කතන්දරේ

කුඹූරේ ලා දළු නිල්ලයි
වෙල්යායම අපේ තමයි
කුරුලු පුරේ මිහිරි වාදේ
අපේ හිතට සැනසිල්ලයි
හිරිපොද වැස්සට හිරිපොද වැස්සට තෙමෙන්න
මල් පෙති යහනේ මල් පෙති යහනේ නිදන්න
දේදුන්නෙන් සළු දේදුන්නෙන් සළු මහන්න
ලෝකය අපිටයි ලෝකය සැමටයි සිතන්න

හිරිපොද වැස්සට හිරිපොද වැස්සට තෙමෙන්න
මල් පෙති යහනේ මල් පෙති යහනේ නිදන්න
දේදුන්නෙන් සළු දේදුන්නෙන් සළු මහන්න
ලෝකය අපිටයි ලෝකය සැමටයි සිතන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ira Eliye Kathandare Song Lyrics - ඉර එළියේ කතන්දරේ ගීතයේ පද පෙළ Ira Eliye Kathandare Song Lyrics - ඉර එළියේ කතන්දරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 06, 2023 Rating: 5

0 comments:

Post a Comment