Rameesha Song Lyrics - රමීෂා ගීතයේ පද පෙළ

Rameesha Song Lyrics - රමීෂා ගීතයේ පද පෙළ
Song Title : Rameesha (රමීෂා)
Artist : Gayya
Lyrics & Melody : Gayan Perera  @GayyaMusic 
Rap Performance & Lyrics : Vishak Abideen 
Music Production & Mix : Charitha Attalage 
Master : Vinod Melpitiya
Project Manager : Dylan Moses  @GayyaMusic  
Video Director : Nilan Cooray @WWM
VFX, Animation & Cover Design : Isuru Hathurusinghe @Izzaartz
Guitar : Gayan Perera & Mateus Asato
Electric Bass : Gayan Perera
Drums & Synth : Charitha Attalage
Keyboards : Gayan Perera & Charitha Attalage
Drone & Asst. Editor : Anushka Lakmal @Blackpepper
Choreography : Gayan Perera
Sweatsuit Design : Gayan Perera
Costumes & Accessories : Tharanga Udawatte (courtesy of Odel)


රමීෂා හද මගේ හොරා ගත්තා
ළඟින් මා හැර නොයා ඉන්නම්‍ කිව්‍වා
දහස් ගණන් සිහින පෙන්නා
අනාගතේ වදන් වලින් තනා
දුන් පොරොන්දු කඩා බිඳ දමා
කොහෙද ගියේ ඔයා

පෙර දා මගේ ලයේ තුරුල් වී 
ලැගුම්‍ ගත් අහංකාර පෙම්‍වන්තියේ
කොහේදෝ ගියේ
මගේ ලෝකයේ අන්දකාරය මකා
දෙන්නකෝ දුන්න  ප්‍රේමාදරේ
ඔබේ ආදරේ

Rap
විහාර මහා දේවි park, දීපු kisses in the dark
අරලිය flowers all around us like a movie shot
You’ve seen the pieces of my heart
Full බොක්කෙන් දීපු පෙම්‍වතක්
Thrown away the poems for a chance to make a brand new start
මට තේරෙන්නෑ රමීෂා මොකද ගියේ මාව දාලා
දෙන්න හිතන් හිටිපු මල් සුවඳේ තනියම රස වින්දා
Cos u say u gotta go and I jus have to let you know how I feel about it

අහස් ගැබේ‍ පියාඹා
තරු කඩා ගෙනත් දුන්නා
පෙලින් පෙලට පද ගලපා
කවි ගී ලියා ගැයුවා
මහාමෙරක් වැනි ආශා
ඔඹේ‍ උණුහුමෙන් සන්සිඳුවලා
දුන් පොරොන්දු කඩා බිඳ දමා
කොහේද ගියේ ඔයා

පෙර දා මගේ ලයේ තුරුල් වී 
ලැගුම්‍ ගත් අහංකාර පෙම්‍වන්තියේ
කොහේදෝ ගියේ
මගේ ලෝකයේ අන්දකාරය මකා
දෙන්නකෝ දුන්න  ප්‍රේමාදරේ
ඔබේ ආදරේ

ආලේ බැන්ද පෙම්‍ කුමාරි මා දමා ගියා
ආයේ ඒවිදෝ කියා ඉන්නෙමී මග බලා

ආලේ බැන්ද පෙම්‍ කුමාරි මා දමා ගියා
ආයේ ඒවිදෝ කියා ඉන්නෙමී මග බලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rameesha Song Lyrics - රමීෂා ගීතයේ පද පෙළ Rameesha Song Lyrics - රමීෂා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 17, 2023 Rating: 5

0 comments:

Post a Comment