Dase Paya Ena Song Lyrics - දෑසේ පායා එන ගීතයේ පද පෙළ

Dase Paya Ena Song Lyrics - දෑසේ පායා එන ගීතයේ පද පෙළ
Song Title : Dase Paya Ena(දෑසේ පායා එන)
Artist : Lavan Abhishek | Kalpana Kavindi
Lyrics : Kusala Vidanapatirana
Music : Nimesh Kulasinghe
Guitar : Prakash Ranasinghe
Flute : Thushara Wedage
Mix and Mastering : Amith Guru
DOP : Sarath Senevirathne
Editor : Rakitha Dikkumbura
Choreographer : Sudesh Maduranga
Additional Cameraman : Upul Rajapaksha / Chandana Sampath 
Director : Sharmila Dharmarasa Fonseka

Dial Now...  " Dase Paya Ena " song as your RingIn Tone...
☎Hutch:  576217
☎Dialog:  11178685
☎Mobitel: 48546


දෑසේ පායා එන බිංදු බිංදු තාරුකා
ටිකෙන් ටිකේ හිනැහෙන්නා
හීණේ සතපා වැඩු ප්‍රේමණීය භාවනා
මට තව ලංවී දැනුනා
හැම හුස්මේ පැටලෙන්නා
හසරැල්ලෙම දග පානා
පාලු හිතක තනිකම මැකුවා සනසා
දෑසේ පායා එන බිංදු බිංදු තාරුකා
ටිකෙන් ටිකේ හිනැහෙන්නා
හීණේ සතපා වැඩු ප්‍රේමණීය භාවනා
මට තව ලංවී දැනුනා

තරු අහසක වරු අතරෙම සිතිවිලි පටලා
හමුවන්න දිනක් රහසේ සෙව්වා

මින් මැදුරක රන් කුසයක මුතුවක සගවා
සෙවනැල්ල පවා සිතුසේ වින්දා

ලං වෙන්න පැතූ සේ
හද සුව ගේනා
වර්ෂාව හැලේ හීණ රටේ මා
අනුරාවි මිහිරාවී සංසාරෙම සුව වේවි
දෑස මතම ගුලි වී උන්නා නොනිදා

දෑසේ පායා එන බිංදු බිංදු තාරුකා
ටිකෙන් ටිකේ හිනැහෙන්නා
හීණේ සතපා වැඩු ප්‍රේමණීය භාවනා
මට තව ලංවී දැනුනා
හැම හුස්මේ පැටලෙන්නා
හසරැල්ලෙම දග පානා
පාලු හිතක තනිකම මැකුවා සනසා
දෑසේ පායා එන බිංදු බිංදු තාරුකා
ටිකෙන් ටිකේ හිනැහෙන්නා
හීණේ සතපා වැඩු ප්‍රේමණීය භාවනා
මට තව ලංවී දැනුනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dase Paya Ena Song Lyrics - දෑසේ පායා එන ගීතයේ පද පෙළ Dase Paya Ena Song Lyrics - දෑසේ පායා එන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 01, 2023 Rating: 5

0 comments:

Post a Comment