Adara Wasanthayata Song Lyrics - ආදර වසන්තයට ගීතයේ පද පෙළ

Adara Wasanthayata Song Lyrics - ආදර වසන්තයට ගීතයේ පද පෙළ
Song Title : Adara Wasanthayata (ආදර වසන්තයට)
Artist : Raveen Tharuka / Kalpana Kavindi
Lyrics : Kusala Vidanapathirana
Music : Nimesh Kulasinghe
DOP : Sarath Senevirathne
Editor : Rakitha Dikkumbura
Choreographer : Gayan Srimal
Additional Cameraman : Upul Rajapaksha / Sirimal Mithirigala
Director : Sharmila Dharmarasa Fonseka

Dial Now... " Adara Wasanthayata " song as your RingIn Tone...
☎Hutch:  576218
☎Dialog:  11178765
☎Mobitel: 48544


රංඩු වෙවී ආවා

බද නලවාලා නාලා සිනා දියේ
කලබල වීලා හැරිලා ඇගේ හැපේ
බද නලවාලා නාලා සිනා දියේ
කලබල වීලා හැරිලා ඇගේ හැපේ
ඇස කරකෝලා
මල් දම්  දාලා
තොල් පෙති ගාලා
පාට නානවානේ
ඇස කරකෝලා
මල් දම්  දාලා
තොල් පෙති ගාලා
පාට නානවානෙ දේවී

රංඩු වෙවී ආවා
ආදර වසන්තයට
හරිම ගනන් පානා
අද හොද නැකැත් දවස

රංඩු වෙවී ආවා
ආදර වසන්තයට
හරිම ගනන් පානා
අද හොද නැකැත් දවස

රංඩු වෙවී ආවා
ආදර වසන්තයට
හරිම ගනන් පානා
අද හොද නැකැත් දවස

රංඩු වෙවී ආවා
ආදර වසන්තයට
හරිම ගනන් පානා
අද හොද නැකැත් දවස

ආ තේරුනා
පුංචි නැහැනෙ මිරිස් කරල
දුම් දමනවා
ඈත පෙනෙනවා

හා බේරුනා
හිතා ඉන්නෙ එහෙම නේද
බස් දුවනවා
ඈත පෙනෙනවා

හිත පටලෝලා
ගත වෙව්ලාලා
මුර පද දාලා
භාර කරනවා...නේ
හිත පටලෝලා
ගත වෙව්ලාලා
මුර පද දාලා
භාර කරනවානෙ ආයේ

රංඩු වෙවී ආවා
ආදර වසන්තයට
හරිම ගනන් පානා
අද හොද නැකැත් දවස

රංඩු වෙවී ආවා
ආදර වසන්තයට
හරිම ගනන් පානා
අද හොද නැකැත් දවස

රංඩු වෙවී ආවා
ආදර වසන්තයට
හරිම ගනන් පානා
අද හොද නැකැත් දවස

රංඩු වෙවී ආවා
ආදර වසන්තයට
හරිම ගනන් පානා
අද හොද නැකැත් දවස

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adara Wasanthayata Song Lyrics - ආදර වසන්තයට ගීතයේ පද පෙළ Adara Wasanthayata Song Lyrics - ආදර වසන්තයට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 01, 2023 Rating: 5

0 comments:

Post a Comment