Ahenawada Gahena Hadawatha Mage Song Lyrics - ඇහෙනවද ගැහෙන හදවත මගේ ගීතයේ පද පෙළ

Ahenawada Gahena Hadawatha Mage Song Lyrics - ඇහෙනවද ගැහෙන හදවත මගේ ගීතයේ පද පෙළ
Song Title : Ahenawada Gahena Hadawatha Mage (ඇහෙනවද ගැහෙන හදවත මගේ)
Artist : Sudeera Dilshan
Lyrics : UdeshAryan
Music : Sudeera Dilshan
Producer by Sudeera Dilshan
Video Production : Mind Blowing Pictures
DOP/Director : Vidura Wijerathna
Editor/Colourist : Pubudu Udayanga
Production As : Rusiru Wijerathna
Starring : Sudeera Dilshan - Nethu Ananya - Suneth Dissanayake
Photograph : Tharidu Rukshan
Special Thank : Camera lense - Finevision Camera


හමන සුලඟක් කීවා
පුවත අපි වෙන්වෙනා
නුඹට නෑ තව සීමා
අපිට අපි දුර නිසා

හෙට තනි වී ආයෙම
ආ ගිය පාරෙම
ඇවිදන් යන්නම්
මන් තනියෙන්
කවුරුත් නැතිදා
සඳ එලියෙන්

ම්ම්ම්

ඇහෙනවද ගැහෙන හදවත මගේ
දැනෙනවද රිදෙන තැන් මට වගේ
කියනවද කොහෙද මග වැරදුනේ
අපිට ඇයි අපිව හිමි නැති වුණේ

ඇහෙනවද ගැහෙන හදවත මගේ
දැනෙනවද රිදෙන තැන් මට වගේ
කියනවද කොහෙද මග වැරදුනේ
අපිට ඇයි අපිව හිමි නැති වුණේ

ලඟින් හිඳ ගෙවුන කාලයේ
නුඹෙන් මා සෙව්ව ආදරේ
මගේ නොවේද මට කියන්න
දුක නිවෙන්න හදවතේ

මා හා රැදෙන්න දුරින් මේ භවේ

ඇහෙනවද ගැහෙන හදවත මගේ
දැනෙනවද රිදෙන තැන් මට වගේ
කියනවද කොහෙද මග වැරදුනේ
අපිට ඇයි අපිව හිමි නැති වුණේ

ඇහෙනවද ගැහෙන හදවත මගේ
දැනෙනවද රිදෙන තැන් මට වගේ
කියනවද කොහෙද මග වැරදුනේ
අපිට ඇයි අපිව හිමි නැති වුණේ

ඇහෙනවද ගැහෙන හදවත මගේ
දැනෙනවද රිදෙන තැන් මට වගේ
කියනවද කොහෙද මග වැරදුනේ
අපිට ඇයි අපිව හිමි නැති වුණේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ahenawada Gahena Hadawatha Mage Song Lyrics - ඇහෙනවද ගැහෙන හදවත මගේ ගීතයේ පද පෙළ Ahenawada Gahena Hadawatha Mage Song Lyrics - ඇහෙනවද ගැහෙන හදවත මගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 01, 2023 Rating: 5

0 comments:

Post a Comment