Layila Song Lyrics | ලයිලා ගීතයේ පද පෙළ

Layila Song Lyrics | ලයිලා ගීතයේ පද පෙළ
Song Title : Layila (ලයිලා)
Artist : Prasanna Rosa - Marians
Lyrics & Melody : Wimal Kuruppu


මර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා ඇදලා
හැඩ බලන්නට ආසයි මං, ආසයි ලයිලා

මර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා ඇදලා
හැඩ බලන්නට ආසයි මං, ආසයි ලයිලා

ඉර මුදුන් සහරාවේ ඉර ගින්න නොබලා
දෑත දෑතේ වෙලීලා ඇවිද යමු ලයිලා
ඉර මුදුන් සහරාවේ ඉර ගින්න නොබලා
දෑත දෑතේ වෙලීලා ඇවිද යමු ලයිලා
එන්න ආසයි ලයිලා
පාර කියපන් ලයිලා
සත්තමයි මගේ ලයිලා
ලස්සනයි නුඹලා

මර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා ඇදලා
හැඩ බලන්නට ආසයි මං, ආසයි ලයිලා

පැණි පෙරෙන ඉදි යායේ
කුමරියේ ලයිලා
උරතලේ හිස හොවාපන් ආදරෙයි කියලා
පැණි පෙරෙන ඉදි යායේ
කුමරියේ ලයිලා
උරතලේ හිස හොවාපන් ආදරෙයි කියලා
එන්න ආසයි ලයිලා
පාර කියපන් ලයිලා
සත්තමයි මගේ ලයිලා
ආදරෙයි ලයිලා

මර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා ඇදලා
හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා
මර තෝණ්ඩි ඉරි අල්ලේ රේඛා ඇදලා
හැඩ බලන්නට ආසයි මං ආසයි ලයිලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Layila Song Lyrics | ලයිලා ගීතයේ පද පෙළ Layila Song Lyrics | ලයිලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 17, 2023 Rating: 5

0 comments:

Post a Comment