Numbata Mathakada Song Lyrics | නුඹට මතකද ගීතයේ පද පෙළ

Numbata Mathakada Song Lyrics | නුඹට මතකද ගීතයේ පද පෙළ
Song Title : Numbata Mathakada (නුඹට මතකද)
Performed by Yuki Navaratne & Ravi Jay  
Lyrics Written by Yukthi Navaratne and Ravi Jay
Video edited & Directed by Ravi Jay
Prod By Yuki Navaratne
DOP : Kavindu rathnaweera
Production manager : Ramesh lakshan
Art director : Nadushka chathuranga
Still photographer : Ramesh lakshan
DOP 2 : Pasindu amarathunga
DOP 3 : Ravi jay
Color : graded by - Ravi jay
Official Poster design : Ravi jay


අද ඔය දෙතොලේ
රතු මගේ කොපුලේ
හිත නුඹේ ඇතුලේ
තරු ගැන්නා

අද ඔය දෙතොලේ
රතු මගේ කොපුලේ
හිත නුඹේ ඇතුලේ
තරු ගැන්නා

නා දළු වන් තොල් පෙති දැන් මැල වෙලාද
සිහින් ඉඟ රෝදය පැන හරි වල් වෙලානේ
පෙරදින පරඬැල ගත කදිමට පැහිලනේ
අත තියන්න එපා ද මන්

නුඹට මතකද එදා මම නා රජු වගෙ නුඹ රැක්ක හැටි
නුඹේ දැඟලිල්ල නුඹේ මැණික සුරැකි තිබෙන මතු දින
නුඹට මතකද එදා අපි හිඳ මැව් හැටි
අපි කිව් කතා ම තමා ගොනෙකි නුඹට
අත නොතියම මම අත හැරිය

රණ තිසරෝ
නුඹ ඔය ගෙනයන හදවත මගේ
හදවත මගේ
මුතු බඹරෝ
නුඹේ ඔය දිලිසෙන දෙනයන මගේ
දෙනයන මගේ

අද ඔය දෙතොලේ
රතු මගේ කොපුලේ
හිත නුඹේ ඇතුලේ
තරු ගැන්නා

අද ඔය දෙතොලේ
රතු මගේ කොපුලේ
හිත නුඹේ ඇතුලේ
තරු ගැන්නා

නා දළු වන් තොල් පෙති දැන් මැල වෙලාද
සිහින් ඉඟ රෝදය පැන හරි වල් වෙලානේ
පෙරදින පරඬැල ගත කදිමට පැහිලනේ
අත තියන්න එපා ද මන්

නුඹට මතකද
නුඹට මතකද
නුඹට මතකද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Numbata Mathakada Song Lyrics | නුඹට මතකද ගීතයේ පද පෙළ Numbata Mathakada Song Lyrics | නුඹට මතකද ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 20, 2023 Rating: 5

0 comments:

Post a Comment