Medusa Song Lyrics | මෙඩූසා ගීතයේ පද පෙළ

Medusa Song Lyrics | මෙඩූසා ගීතයේ පද පෙළ
Song Title : Medusa (මෙඩූසා)
Singing : Yohani ft. Warunaah
Composer : Warunaah (Waruna Gunathilaka)
Lyrics : ආසි (Asiri Perera)
Producer : 1st Chord Music Studio (Abhishek Geethadeva)
Mix & Mastering : Redfox (Pasan Liyanage)
Guitar : Don Gayan
Traditional Drums : Isuru Perera
Directed by Dilanjan Seneviratne
Assistant Director : Jason Kulatilake
Edit : Charith Thiwantha
Color : Dinidu Jagoda
Makeup Artist : Manishka James
Nail Artist : Ashani De Silva (Niyarataa)
Costumes : Deumi Pandita


ගෙතෙනා රාවෙට රූටනා බඳ
This news is of a woman (Her Body)
यह ख़बर एक नारी (उसका जिस्म) की है

නිතඹ සටනට සැරසෙනා වග
Her lap is ready for a fight
उसकी गोद लड़ाई के लिए तैयार है

සඳක් නැති යම රවීගෙන් සුව
She is indulged by the moon or by the sun
वह चाँद या सूरज द्वारा लिप्त है

විඳින අඟනට පෙම් බඳිමි මම
I have fallen for her as well
मैं उसके लिए भी गिर गया हूँ

සිහින් ඉගටිය ලාලිතේ කල
Her slim waist charmed me
उसकी पतली कमर ने मुझे मोहित कर दिया

ලැම හසුන් කැටයමින් ඔප කල
Her breast perfectly carved
उसके स्तन पूरी तरह से खुदे हुए हैं

සිහින් ඉගටිය ලාලිතේ කල
Her slim waist charmed me
उसकी पतली कमर ने मुझे मोहित कर दिया

ලැම හසුන් කැටයමින් ඔප කල
Her breast perfectly carved
उसके स्तन पूरी तरह से खुदे हुए हैं

සංක්‍ර රාශිය කුජ අමෝරිත
That is bewitching
वह मोहित कर देने वाला है

රකෂ ලෙය කැකෑරිණි සිත
A demon inside me awakened
मेरे अंदर का शैतान जाग गया

මන්ත්‍ර ස්ත්‍රෝත වශී කණ්ඩ
My spells and enchantments
मेरे तंत्र मंत्र और टोने से

සක්වල දෙව් රැකවල් සිඳ
No god can protect you from it
कोई भगवान तुम्हारी रक्षा नहीं कर सकता

නුඹේ මතක පිළිරැව්දෙන
I’m imprinted in your memories
मैं तुम्हारी यादों में अंकित हूँ

නහර පුරා දිවෙන රතඹ
And in your veins
और तुम्हारी रगों में

නග්න සිරුර මත විහිදෙන
I Let my guard down
मैंने सावधान रहना बंद कर दिया

රකුසු ඇසින් මාන බලන
And became a marked prey
और शिकार बन गयी

උඹේ බසට වසඟ වුණා
I fell for your words
मैं तुम्हारी बातों में आ गयी

මටත් නොදැනී එදිනේ මම
I didn’t realize then,
मुझे तब एहसास नहीं हुआ

චාටු වදන් මට කියමින්
The deceitful words
तुम्हारे धोका देने वाले शब्द

වින කැටුවා උඹ එදාම
You always meant harm
तुम हमेशा नुक़सान करना चाहते थे

විහිදිණු ලේ නහර පුරා
My entire system
ऐसा लगा जैसे मेरी पूरी आत्मा में

විස තැවරුවා නුඹ මනාව
Felt poisoned by it.
ज़हर भर गया हो

නෙත් දිය රූරා වැටේවී
Tears slide down my cheeks
आँसू मेरे गालों पर बह जाते हैं

මතක් වීලා නුඹේ රුවට
Haunted by your image
तुम्हारी छवि से परेशान हूँ

කාමයේ ගිනිදැවුණු චිතකේ
Your desires set me on fire
तुम्हारी इच्छाओं ने मुझे आग लगा दी

බේරී ආ මෙඩූසා මම
But I saved myself, I am Medusa
लेकिन मैंने ख़ुद को बचा लिया, मैं मेडूसा हूँ

දීප ලෝහිත කාච ස්නේහය
Because of this love, my eyes were bloodshot
इस प्यार की वजह से मेरी आँखें लाल हो गई थीं

ළය පලා ආ රුහිරු වැගුරිණ
My heart was bleeding
मेरे दिल से ख़ून बह रहा था

දීප ලෝහිත කාච ස්නේහය
Because of this love, my eyes were bloodshot
इस प्यार की वजह से मेरी आँखें लाल हो गई थीं

ළය පලා ආ රුහිරු වැගුරිණ
My heart was bleeding
मेरे दिल से ख़ून बह रहा था

දමන වශියෙන් නළතම සිඹ
Bewitching kiss on the forehead
माथे पर मोहक चुंबन

ස්නේහ ගමනින් රඟයි නුඹ අද
Pretending this love is ​​ordinary
दिखावा कर रही है की यह प्यार साधारण है

සිහින් ඉගටිය ලාලිතේ කල
Her slim waist charmed me
उसकी पतली कमर ने मुझे मोहित कर दिया

ලැම හසුන් කැටයමින් ඔප කල
Her breast perfectly carved
उसके स्तन पूरी तरह से खुदे हुए हैं

සංක්‍ර රාශිය කුජ අමෝරිත
That is bewitching
वह मोहित कर देने वाला है

රකෂ ලෙය කැකෑරිණි සිත
A demon inside me awakened
मेरे अंदर का शैतान जाग गया

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Medusa Song Lyrics | මෙඩූසා ගීතයේ පද පෙළ Medusa Song Lyrics | මෙඩූසා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 06, 2023 Rating: 5

0 comments:

Post a Comment