Sithala Gini Song Lyrics | සීතල ගිනි ගීතයේ පද පෙළ

Sithala Gini Song Lyrics | සීතල ගිනි ගීතයේ පද පෙළSithala Gini Song Lyrics | සීතල ගිනි ගීතයේ පද පෙළ
Song Title : Sithala Gini (සීතල ගිනි) සීතල ගිනි
Singing : Zany Inzane
Directed by Vinodh Jaymal
DOP : Chamod Maddumage
Edit, Color, VFX : Vinodh jaymal
Camera Assistant : Umayanga Adikarige
Production Company Crowmafia
Production manager : Namindu Rawish
Executive producer : Dr. Rakith Hettiarachchi
Cast Zany Inzane|Hamesha de silva
Zany’s Wardrobe designer Farzan Sheriff[cmb_Kushcobar]


සීතල ගිනි
සීතල සීතල ගිනි
නිවන්න නිවන්න ඇවිලෙන ගිනි
සීතල ගිනි
සති ගණන් මෙහෙ නෑ කොල්ලෝ නිදි
නෑ කොල්ලෝ නිදි
සාතන් නිතර ගන්නවා බිලි
කොල්ලොන්ට දන්නේනේ නෑ බඩගිනි

සීතල ගිනි
සීතල සීතල ගිනි
නිවන්න නිවන්න ඇවිලෙන ගිනි
සීතල ගිනි
සති ගණන් මෙහෙ නෑ කොල්ලෝ නිදි
නෑ කොල්ලෝ නිදි
සාතන් ඇවිත් අරගන්නව බිලි
කොල්ලොන්ට දන්නේනේ නෑ බඩගිනි

අදින්නෙ දිවි මකුලු විස
උරුම නැ දෙයක් මරනෙ මිස
පන නෑ කොදු තියන්න තිත
සමාජෙ නොව දුර්වල හිත

සමහර කොල්ලො පිච්චුව දිව
ආව එක්කන් යන්න පෙන්නන්න ශිව
විනාසෙ ලග අල්ලල ඉව බේරල පන
ආව මං දිව

මේකද සැප නෑ මේක දුක
වෙන්නෙ නෑ පොර
වීදුරු කෑලි රත්කලාට මොල
විකුර්ති වෙලා ඇටකටු පෑදිල ගහන්නෙ කොර
පැනල ඉර

දැන් මගෙ සමහර යාලුවො සික්
දකින මිනිස්සු කියන්නෙ ශික්

වචනයක් ඇති දාගන්න වලි
මේ වගෙ හැසිරුන්නෑ මීට කලින්
සීතල හේතුවක් දැන් පිලිගනින්
ඕව විසි කරපන් මැරෙන්න කලින්

නෑ උන්ට හැගීම් දැනීම් කිසි දෙයක්
ලස්සන් පව්ලක් කලා මලගෙයක්
නෑ උන්ට වටින්නෙ නෑ ජීවිතයක්
උන්ට තිබ්බෙ වද්දගන්න තරගයක්

සීතල ගිනී yha සීතල සීතල ගිනි
නිවන්න නිවන්න ඇවිලෙයි ගිනි yha සීතල ගිනී
සති ගනන් මෙහෙ නෑ කොල්ලො නිදි
නෑ කොල්ලො නිදි
සාතන් ඇවිත් අරගන්නව බිලි
කොල්ලොන්ට දන්නේනේ නෑ බඩගිනි

සීතල ගිනී yha සීතල සීතල ගිනි
නිවන්න නිවන්න ඇවිලෙයි ගිනි yha සීතල ගිනී
සති ගනන් මෙහෙ නෑ කොල්ලො නිදි
නෑ කොල්ලො නිදි
සාතන් ඇවිත් අරගන්නව බිලි
කොල්ලොන්ට දන්නේනේ නෑ බඩගිනි

දවසින් දවස වැනසිලා පසුතැවෙවි උබල ගැනම
සීතල ගින්නෙන් දැවි ඇග පුරාම තුවාල ගලාවි සැරව
කරුමෙ කියන්නෙ මෙ ගිනි පැතිරිල හැම තැනම
දැක්කම පුදුමයි සීතල නිසා යාලුවො වෙනස් වෙන තරම

ගෙවන්නෙ පව් නැහැ උදව්
ඔව් ලං වෙන්න බයයි මිනිස්සු කලින් උන්න කොල්ල නෙවෙයි

තිරිසනෙක් ඉන්නෙ ඇගෙ විදවන්න්නෙ උගෙ මව්
මොනාද තව ඉතිරි දෙ
සාතන් ඉන්නෙ උබෙ ඉදිරියේ
තේරෙන්න කිව්ව සෑහෙන්න කාලයක් බැරිම තැන මම අතෑරියේ
බලපන් උබ දිහා
ඇගම යන්නෙ දිරා
ජීවිතෙ වැරදිලා
හිතපන් නැවතිලා
කියන්නෙ කාලකන්නි ඒ නම කැතවෙලා
අකාලෙ ගිනි ගනී සීතල ගින්නට මැදි වෙලා

සීතල ගිනී yha සීතල සීතල ගිනි
නිවන්න නිවන්න ඇවිලෙයි ගිනි yha සීතල ගිනී
සති ගනන් මෙහෙ නෑ කොල්ලො නිදි
නෑ කොල්ලො නිදි
සාතන් ඇවිත් අරගන්නව බිලි
කොල්ලොන්ට දන්නේනේ නෑ බඩගිනි

සීතල ගිනී yha සීතල සීතල ගිනි
නිවන්න නිවන්න ඇවිලෙයි ගිනි yha සීතල ගිනී
සති ගනන් මෙහෙ නෑ කොල්ලො නිදි
නෑ කොල්ලො නිදි
සාතන් ඇවිත් අරගන්නව බිලි
කොල්ලොන්ට දන්නේනේ නෑ බඩගිනි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sithala Gini Song Lyrics | සීතල ගිනි ගීතයේ පද පෙළ Sithala Gini Song Lyrics | සීතල ගිනි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 19, 2023 Rating: 5

0 comments:

Post a Comment