MOHINI Song Lyrics | මෝහිණී ගීතයේ පද පෙළ

MOHINI Song Lyrics | මෝහිණී ගීතයේ පද පෙළ
Song Title : MOHINI (මෝහිණී) මෝහිණී
Artiste : SANUKA
Lyrics : Sanuka Wickramasinghe
Melody & Music : Sanuka Wickramasinghe
Mixing & Mastering : Sanuka Wickramasinghe
Illustration & Motion Graphics : Prasad Aluthwattha@VIHAYAS
Production Coordinator : U Rasta G Bandaragoda


මාගේ සුදු නෝනේ
ආලේ බැඳි තීගේ
හෘදේ මට ඈතයි දැනුනා
ඇයිද තව නාවේ
කවුද බොරු කීවේ
වෛතාල කාලෙත් ගෙවුනා

මාගේ සුදු නෝනේ
ආලේ බැඳි තීගේ
හෘදේ මට ඈතයි දැනුනා
ඇයිද තව නාවේ
කවුද බොරු කීවේ
වෛතාල කාලෙත් ගෙවුනා

අතදරුවා වඩා ගන්නට දීලා
නුඹ කොහෙද ගියේ යන්නට මැණිකා

මැදියම් වෙලාවේ
නුඹමයි සොයාවේ
දුටු තැන ආලෙන් බැඳුණා
නුඹගේ මුලාවේ
මං පැටලුනානේ
අද තනි ඇහැටම ඇඬුණා

පාළු ගුරු පාරේ
රෑක යන වේලේ
මාගේ බරබාගේ කැඩුණා
හන්දියක අයිනේ
දිස්නේ දෙන රූපේ
දෙව්ලියක වාගේ පෙනුනා

අතදරුවා වඩා ගන්නට දීලා
නුඹ කොහෙද ගියේ යන්නට මැණිකා

මැදියම් වෙලාවේ
නුඹමයි සොයාවේ
දුටු තැන ආලෙන් බැඳුණා
නුඹගේ මුලාවේ
මං පැටලුනානේ
අද තනි ඇහැටම ඇඬුණා

මට බෑ බලා ගන්න ළමයි
මං ආවේ රෙද්ද අන්දා දෙන්න තමයි
නුඹ දුන්නේ මට තනිකමයි
නුඹයි මෝහිණී මහසෝනා මමයි

අන්දර යාය ළඟ ගින්දර වාගේ උන්න
සුන්දර ලන්දා මගේ පණ
බෙන්තර ගඟෙන් එහා මන්තරෙටත් නෑ මෙල්ල
ඔක්කොම ගෑණු යක්කු කොර

වශී කරන දෙනෙත ඈගේ
ලෝකෙම දුලබ මැණික මාගේ
ලේ උරන දත් දෙකේ සැප මතක් වුණා

අපි Edward & Bella වාගේ
දෙන්නම එකට දඩයම් කෙරුවේ
අද මා තනිකරලා නුඹ Missing වෙලා

අතදරුවා වඩා ගන්නට දීලා
නුඹ කොහෙද ගියේ යන්නට මැණිකා

මැදියම් වෙලාවේ
නුඹමයි සොයාවේ
දුටු තැන ආලෙන් බැඳුණා
නුඹගේ මුලාවේ
මං පැටලුනානේ
අද තනි ඇහැටම ඇඬුණා

සුදු සාරි දුන්නේ මමයි
රන්මාලේ බැන්දේ මමයි
බොට මාව මතක නැද්ද මෝහිණී
ඩයිපර් මාරු කෙරුවේ මමයි
ළමයා නැලෙව්වේ මමයි
බොට මං හොඳ වැඩියි තමයි මෝහිණී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
MOHINI Song Lyrics | මෝහිණී ගීතයේ පද පෙළ MOHINI Song Lyrics | මෝහිණී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 19, 2023 Rating: 5

0 comments:

Post a Comment