Pichchamal Wassakin Song Lyrics | පිච්ච මල් වැස්සකින් ගීතයේ පද පෙළ

Pichchamal Wassakin Song Lyrics | පිච්ච මල් වැස්සකින් ගීතයේ පද පෙළ
Song Title : Pichchamal Wassakin (පිච්ච මල් වැස්සකින්)
Artist : Ridma Weerawardena
Lyrics/ Melody : Tiron Perera
Music : Sheaam Dean | Blue Piano Music
Guitars & Bass : Pathum Fernando (Malla)


පිච්ච මල් වැස්සකින් අපෙ ආදරේ තෙත් උනා
රිදී දිය වැහි පොදේ සීතල හදේ ගෑවුනා
පිච්ච මල් වැස්සකින් අපෙ ආදරේ තෙත් උනා
රිදී දිය වැහි පොදේ සීතල හදේ ගෑවුනා
ජිවිතේ මොහොතකින් වෙනස් වී හැරෙද්දී
අරමුණක් සිතුමිණක් දෝතෙහී රැදෙද්දී

පිච්ච මල් වැස්සකින් අපෙ ආදරේ තෙත් උනා
රිදී දිය වැහි පොදේ සීතල හදේ ගෑවුනා 

හැරුනු මල් මොහොතකින්
අහක යයි බල බලා
ඔය කොපුල් මේ දෙතොල්
වල ගැටී ලං වෙලා
ආදරේ උපදින යොවුන් තිඹිරිගේ මේ තමා
නෙත් බැදී හිත් ඇදී ආදරේ ගලනවා
ජීවිතේ ඔබ ලගයි හැදින්නේ සිතැත්තී
ආදරේ ඔබ නිසයි දැනෙන්නේ මුවැත්තී

ආදරේ අංශුවක් මුලු ජීවිතේ හිතෙන දා
සීරුවෙන් මේ හැගුම් හද ගෙත්තමක් මවනවා
ජිවිතේ ඔබ ළගයි හැදින්නේ සිතැත්තී
ආදරේ ඔබ නිසයි දැනෙන්නේ මුවැත්තී

පිච්චමල් වැස්සකින් අපෙ ආදරේ තෙත් උනා
රිදී දිය වැහි පොදේ සීතල හදේ ගෑවුනා
පිච්චමල් වැස්සකින්
රිදී දිය වැහිරිදී දිය වැහි
පිච්ච මල් වැස්සකින් අපෙ ආදරේ තෙත් උනා
රිදී දිය වැහි පොදේ සීතල හදේ ගෑවුනා
ජිවිතේ මොහොතකින් වෙනස් වී හැරෙද්දී
අරමුණක් සිතුමිණක් දෝතෙහී රැදෙද්දී

පිච්ච මල් වැස්සකින් අපෙ ආදරේ තෙත් උනා
රිදී දිය වැහි පොදේ සීතල හදේ ගෑවුනා 

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pichchamal Wassakin Song Lyrics | පිච්ච මල් වැස්සකින් ගීතයේ පද පෙළ Pichchamal Wassakin Song Lyrics | පිච්ච මල් වැස්සකින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 16, 2023 Rating: 5

0 comments:

Post a Comment