Pemwathiyan Se Song Lyrics | පෙම්වතයින් සේ ගීතයේ පද පෙළ

Pemwathiyan Se Song Lyrics | පෙම්වතයින් සේ ගීතයේ පද පෙළ
Song Title : Pemwathiyan Se (පෙම්වතයින් සේ)
Artist : Jagath Wickramasinghe
Album : Ran Tharakawan
All Rights Received By B Plus ( 2015 )


පෙම්වතයින් සේ සිනාසී
හමුවීලා වෙන් වී හඬා
ආයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝ ගී ගයන් නෑ ඉතින්

පෙම්වතයින් සේ සිනාසී
හමුවීලා වෙන් වී හඬා
ආයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝ ගී ගයන් නෑ ඉතින්

මිහිරාවියේ කෝ ඔබේ
වදනින් මැවූ ආදරේ
බොඳ මීදුමක් සේ ගලා
දුර ඈත පාවී ගියා

පෙම්වතයින් සේ සිනාසී
හමුවීලා වෙන් වී හඬා
ආයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝ ගී ගයන් නෑ ඉතින්

රෑ සිහිනයක් සේ සිතා
සැනහී හිඳින්නම් දරා
මේ ආදරේ නම් ඔබේ
එය ශාපයක් යයි හැඟේ

පෙම්වතයින් සේ සිනාසී
හමුවීලා වෙන් වී හඬා
ආයේ ඉතින් ප්‍රේමේ නමින්
සෝ ගී ගයන් නෑ ඉතින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pemwathiyan Se Song Lyrics | පෙම්වතයින් සේ ගීතයේ පද පෙළ Pemwathiyan Se Song Lyrics | පෙම්වතයින් සේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 16, 2023 Rating: 5

0 comments:

Post a Comment