Mage Duwe Song Lyrics | මගෙ දුවේ ගීතයේ පද පෙළ

Mage Duwe Song Lyrics | මගෙ දුවේ ගීතයේ පද පෙළ
Song Title : Mage Duwe (මගෙ දුවේ)
ARTIST : Chaminda Abeywardhana
LYRICS : Kasun Kankanam
MELODY & MUSIC : Jinidu praveen ( Jinna )
GUITAR | KEYS : Gayan M Shanka
COMPOSE : MIX & MASTERED |  Gayan M Shanka @ Maxi Records
VIDEO DIRECTOR : Kulanjith Jayanetthi
DOP : Tiron Samarathunga
EDITOR & COLOURIST : Gihan Nadeesha
PRODUCED BY : @CinemaLKofficial
Appachchi - Short film Song


තුරුලතා තුරුලේ පිපෙනා මගෙ දුවේ
හිත හයිය කරගෙන හිමින් වැනියන් මදනලේ
එක රැයකදි මෝරන සඳ වගේ
නුබ හිනැහියන් මට මගේ දුවේ

තරු කැට අමුනා බැන්දු මාලය කර වටේ
මා පමනි දන්නේ දිලිසෙනා විට එහි අගේ
නුබ දුකක් නොහිතන් මගෙ පුතේ
උබෙ කර නොවෙයි මම හැඩ කලේ

මගෙ දෑතෙ එල්ලී නැගූ පියවර හරි අගේ
දසදහස් ගවුදුරක් යන්නයි පෙරහුරුකලේ
නුබ නොවැටී පලයන් මගෙ පුතේ
මම නුබට පෙන්වු මාවත දිගේ

එක රැයකදි මෝරන සඳ වගේ
නුබ හිනැහියන් මට දුව මගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Duwe Song Lyrics | මගෙ දුවේ ගීතයේ පද පෙළ Mage Duwe Song Lyrics | මගෙ දුවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 24, 2023 Rating: 5

0 comments:

Post a Comment