Rosa Thol 💋 Song Lyrics - රෝස තොල් 💋 ගීතයේ පද පෙළ

Rosa Thol 💋 Song Lyrics - රෝස තොල් 💋 ගීතයේ පද පෙළ
Song Title : Rosa Thol 💋(රෝස තොල්)
Artiste : Saranga Disasekara
Lyrics : Duminda Alahendra
Music : Shevon Fernando
Video Director : Sandesh Bandara
Cinematography Sandesh Bandara
Starring : Saranga Disasekara & Shenaya Vanhoff
Camera assistant : Tharaka Sandaruwan
Edit and Color Grading : Maduwantha Jayakody
Photography : Dinuka Chamod
Production Manager : Chamod Fernando


දවසක් දවසක් ගානේ බෝවූ
ආදරේ රහසේ
ඈ මුව ඉබලා
සිහිනෙන්ද රොන් සුවද විසිරේ
රෝස තොල් සිපගද්දී වේ සැනසුම්

හුස්මේ රැස් ගලනා පුසුබින්
ඈත පාවේ මා
මා ගාවින්ම ඉන්නවා නම්
ආදරෙයි කියා
රෝස තොල් දෙනවාදෝ ඔබෙන් ඇරයුම්

ලං වී කතාවක්
කියන්නම් දිවුරා මා
දන්නා තැන් ඔබ මාගේ
හදෙහී සමානා

ලං වී කතාවක්
කියන්නම් දිවුරා මා
දන්නා තැන් ඔබ මාගේ
හදෙහී සමානා

ඔය දෑසේ හසරැල් ගේනා
මට ඔබගේම තුරුලේ
නවතින්න ඕනා

නොවෙනස් වේ පෙම් රස්නේ
හැමතිස්සේ වෙලී
සිත් සේ දිලේවි මතකේ
ඔය හද මත නැවතී
රෝස තොල් මුමුනද්දී
නෑ ඉවසුම්

දවසක් දවසක් ගානේ බෝවූ
ආදරේ රහසේ
ඈ මුව ඉබලා
සිහිනෙන්ද රොන් සුවද විසිරේ
රෝස තොල් සිපගද්දී වේ සැනසුම්
රෝස තොල් මුමුනද්දී නෑ ඉවසුම්
රෝස තොල් දෙනවාදෝ ඔබෙන් ඇරයුම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rosa Thol 💋 Song Lyrics - රෝස තොල් 💋 ගීතයේ පද පෙළ Rosa Thol 💋 Song Lyrics - රෝස තොල් 💋 ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 04, 2023 Rating: 5

0 comments:

Post a Comment