Lantharum Song Lyrics | ලන්තෑරුම් ගීතයේ පද පෙළ

Lantharum Song Lyrics | ලන්තෑරුම් ගීතයේ පද පෙළ
Song Title : Lantharum (ලන්තෑරුම්)
ARTIST : Yuki Navaratne


මත් වුනා වැව් තාවුල්ලේ
කෝ මගේ හිත මන්දාරමේ
යාබද වුනු හිර කාමරේ
කෝ කාටද කතා කරේ
කෝ මට දුන් හිර කාමරේ

උඹ තරහද තාමත් යාපනේ
ආදරේ හෙව්වේ මේ ස්මාරකේ
පරවී යයි මේ මල් ආසනේ

ලන්තෑරුම්
ලන්තෑරුම් අරන් සංචාරේ අපේ
ලන්තෑරුම්
ලන්තෑරුම් අරන් සංසාරේ අපේ
ලන්තෑරුම්
ලන්තෑරුම් අරන් සංසාරේ අපේ
ලන්තෑරුම්
ලන්තෑරුම් අරන් සංසාරේ අපේ

දිය මත පාවූ
කරදර
අද නොදැනීම මං
මගේ කර මත වේ
අද දින කවුරුත් එන්නෙ පයින්
ගෙනත් දුන්නා
අව්වේ පෝලිං වෙන්න බලං
ඉද්දී එලිවුනා රෑ
මට ඉන්න වෙයි
කැරකෙන්නේ ටර්බෝබයින්
ලේබලේ විසිතුරු මගේ මොලයයි
Oh I’m gonna slide
දැන් බෙහෙත් බොන කාලේ

ඉතින් මං සුදුමැලි වේගෙන යයි
හදවතින් ඩ්‍රොප් උන මිනිස්සුන්ට
සුදුපාට දුන්නා කරුමෙට
උනේ ඕවර්ල රැප්

අද සීතල තැන් මිහිරී
හිත දිනපු ඇස් ඉතිරී

ලන්තෑරුම්
ලන්තෑරුම් අරන් සංචාරේ අපේ
ලන්තෑරුම්
ලන්තෑරුම් අරන් සංසාරේ අපේ
ලන්තෑරුම්
ලන්තෑරුම් අරන් සංසාරේ අපේ
ලන්තෑරුම්
ලන්තෑරුම් අරන් සංසාරේ අපේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lantharum Song Lyrics | ලන්තෑරුම් ගීතයේ පද පෙළ Lantharum Song Lyrics | ලන්තෑරුම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 29, 2023 Rating: 5

0 comments:

Post a Comment