Captain Song Lyrics | කැප්ටන් ගීතයේ පද පෙළ

Captain Song Lyrics | කැප්ටන් ගීතයේ පද පෙළ
Song Title : Captain (කැප්ටන්) 
Performed by MasterD 
Lyrics Written by MasterD
Prod By MasterD 
Mixed By Jude Perera
Mastered By Jude Perera
Animation By Thison Nayanake


මම කැප්ටන් කාටත් කලියෙන් බැහැලා නැවේ කැප්ටන්
නැව උගෙ නෙවෙයි වගේ බැහැලා කැප්ටන්
යා..යා..
දාගෙන කැප්ස්ටන් නැව උගෙ නෙවෙයි වගේ බැහැලා කැප්ටන්
පොල් පිත්තෙන් කපලා ගත්තු කැප්ටන්
නැව ගිලෙනකන් බලන් ඉන්න කැප්ටන්
දාගෙන කැප්ස්ටන්

මුතු මුතු මාල තියෙද්දි බඩ පුරවලා කොස්
ඉතිං උබෙ කැත මානෙ කියපන් උබ තමයි බොස්
හෙට මගෙ කවි රෑනකින් මං දෙන්නෙ වෙන්න වොශ්
අඩො ලග ඉන්න මාගෙ උනුත් කිව්වා මට දොස්

ඔන්න ඉතිං තෝරා ගත්තා මුගටියයි පෙන්දයි
අන්ධකාරේ ඕනෙ තැනක් උබ ලිදෙ ගෙම්බයි
හදපානෙ මෝර දතක් උබ මට පෙන්නයි
වදකාර හීනෙකින් මං උබෙ හිත පිම්බයි

ඉතිං පල යුක්තයි වෙන්න ඉන්නෙ මුක්තයි
කල දුටු කල වල ඉහාගත්තෙ පොඩ්ඩයි
අරමුණ කට්ටයි හිතෙන් කුලෙන් ඉච්චයි
වට උබ පිච්චයි ඔලුවට හුජ්ජයි

එක රැයයි මුර වැව බැන්ද මගෙ බුලතා
එක පරපුරක් තාම හදනවා කුලකා
ඉන්නවද පෝලිමක තවම කුලල් කකා
හිත පලා ගන්න එපා දැන් පලයන් අකුරටා

මම කැප්ටන් කාටත් කලියෙන් බැහැලා නැවේ කැප්ටන්
නැව උගෙ නෙවෙයි වගේ බැහැලා කැප්ටන්
ආ…ආ…
දාගෙන කැප්ස්ටන් නැව උගෙ නෙවෙයි වගේ බැහැලා කැප්ටන්
පොල් පිත්තෙන් කපලා ගත්තු කැප්ටන්
නැව ගිලෙනකන් බලන් ඉන්න කැප්ටන්
දාගෙන කැප්ස්ටන් යා.. යා…

ඉතිං දවසක අග ඉන්නෙ පඹයෙකුද
ඕක කරගන්න බැරි නම් දෙන් ළමයෙකුට
උබ සරමක් ඇදන්ම වූ මේ ගමයෙකුද
උබ වගෙ උන් ඉන්නවා කඩේ ඩමියකට

අම්මලා වඩා ගත්තා මදි දෙන්න දරු කිරට
පොඩියට ඇදගත්තම ඇති මදි හිරට
උබේ අනාගතේ දැන ගන්න මොළේ තරළ
පරම්පරාවට තියා විසි කලා බරණ

අන්දලා දුන්නට කොල්ලො ගන්න එපා දැන් පතං එන බූරු උන්
උබේ තරමට වඩා දැගලිල්ල මට නුහුරු
හංදියේ බැස්ස හැම කොල්ලෙක්ම දැන් ගණන් කරා කූරු
මම තාම දෙන්නෙ විෂ නෙවෙයි ඇඩෙන්නැති ලූණු
මද්දට මදක් කියලා දැනෙන්නැති හැගෙන්නැති ඌරු
කාටත් වැඩක් වෙන්න කලින් එකේ ඇඩෙන්නැති ජූලු
ආවත් අගක් උබ බය කරයි නැට්ට නැති හූණු
නැවේ කුඹ ගහ ගිලෙද්දි මං පීනන් දිය හුරු

මම කැප්ටන් කාටත් කලියෙන් බැහැලා නැවේ කැප්ටන්
නැව උගෙ නෙවෙයි වගේ බැහැලා කැප්ටන්
යා..යා..
දාගෙන කැප්ස්ටන් නැව උගෙ නෙවෙයි වගේ බැහැලා කැප්ටන්
පොල් පිත්තෙන් කපලා ගත්තු කැප්ටන්
නැව ගිලෙනකන් බලන් ඉන්න කැප්ටන්
යා..යා..දාගෙන කැප්ස්ටන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Captain Song Lyrics | කැප්ටන් ගීතයේ පද පෙළ Captain Song Lyrics | කැප්ටන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 29, 2023 Rating: 5

0 comments:

Post a Comment