Tikiriliya Song Lyrics - ටිකිරිලියා ගීතයේ පද පෙළ

Tikiriliya Song Lyrics - ටිකිරිලියා ගීතයේ පද පෙළ
Song Title : Tikiriliya (ටිකිරිලියා)
Artist : Shehara Sandaruwan X Harshana K
Director : Kasun Madushanka
Music : @StudioChakra 
Lyrics : @HarshanaKPerera 
Mixed & Mastered : Viranja Dayawansha
Music Label : Desawana Music
Edit & Color : @MrPravish 
Dop : Thisun Gunathilaka
Production : Desawana Production
MUA : Sanka Madu
Starring : @oshadihimasha6442 
Dance Choreography : @OshanLiyanageDance 
Special Thanks : Thrishala Dimalki, Vijayakanth

Dial Now... 
For Download " Tikiriliya " song as your RingIn Tone..
☎Dialog: 8710989005
☎Mobitel: 74745908
☎Hutch/Etisalat: 369284090
☎Airtel: 8880111673


නිතඹ සලා හිතලා ඉගිපා මා වසග කරපු
දා ඉදලා ඔබ මා නෙතු සොයන අයුරු
ලා රතු මේ තොල ආසද හපලා බලමූ
මා ලග පා දග රාහසෙම උකුලු මුකුලූ

හිත මත් වෙලා ටිකිරිලියා
නුබ මත්තෙම නහින නිසා
අමුතුම හැඩය නුබේ
නිතභ ලෙලෙන තාලෙට ආසම

හිත මත් වෙලා ටිකිරිලියා
නුබ මත්තෙම නහින නිසා
අමුතුම හැඩය නුබේ
නිතභ ලෙලෙන තාලෙට ආසම

පේන පේන මානෙ දිස් වෙන්නෙ ඔබව
අහල පහල ඇයො මක් කිව්වත් මොකද
තෝර තෝර හීන පාට කරන්නද
ආයෙත් අහලා වෙන කාව බදින්නද

කෙල්ලෙ ලගින් ඉද ගන්න
බය වෙන්න එපා හෙල වෙන්න
මෙල්ල කරන් දග මල්ලක් වුනත්
සැනසෙන්නෙ ලගයි මගෙ කෙල්ල

සින්නක් කරන් හිත ඉන්නම් ඔයා ලග
හිස තියාගෙන ඔඩොක්කුවේ
කැන්දන් වඩන් යන්නම් ගමෙ තොරන් බන්දන්
මගෙ පැලෙ අග බිසවුනේ

මුහුදෙ ගොඩක් මාලු උන්නත් වැඩක් නෑලු
කාටවත් මෙ ලොකෙ හිත නෑලූ
කෙල්ලො ගොඩක් යාලු වෙන්න හිතන් දාපු
ප්‍රේම දැලෙ පැටලුනෙ නෑලූ

හිත මත් වෙලා ටිකිරිලියා
නුබ මත්තෙම නහින නිසා
අමුතුම හැඩය නුබේ
නිතභ ලෙලෙන තාලෙට ආසම

හිත මත් වෙලා ටිකිරිලියා
නුබ මත්තෙම නහින නිසා
අමුතුම හැඩය නුබේ
නිතභ ලෙලෙන තාලෙට ආසම

නිතඹ සලා හිතලා ඉගිපා මා වසග කරපු
දා ඉදලා ඔබ මා නෙතු සොයන අයුරු
ලා රතු මේ තොල ආසද හපලා බලමූ
මා ලග පා දග රාහසෙම උකුලු මුකුලූ

හිත මත් වෙලා ටිකිරිලියා
නුබ මත්තෙම නහින නිසා
අමුතුම හැඩය නුබේ
නිතභ ලෙලෙන තාලෙට ආසම

හිත මත් වෙලා ටිකිරිලියා
නුබ මත්තෙම නහින නිසා
අමුතුම හැඩය නුබේ
නිතභ ලෙලෙන තාලෙට ආසම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tikiriliya Song Lyrics - ටිකිරිලියා ගීතයේ පද පෙළ Tikiriliya Song Lyrics - ටිකිරිලියා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 11, 2022 Rating: 5

0 comments:

Post a Comment