Magema Lowaka Man Song Lyrics - මගේම ලොවක මං ගීතයේ පද පෙළ

Magema Lowaka Man Song Lyrics - මගේම ලොවක මං ගීතයේ පද පෙළ
Song Title : Magema Lowaka Man (මගේම ලොවක මං)
Performed by OOSEVEN
Music by  Church Made This
Lyrics by OOSeven
Mix by  DILU
Mastered by David luchow
Video by  Black Eye (Lahiru Sri Vimukthi)


මගේම ලොවක මං නැවති
හොයන්නේම දේ තමයි හිත කැමතී
තනිකම ලග සිතුවිලි නවතී
හීන වල නැවතී හිත රැවටි

මගේම ලොවක මං නැවති
හොයන්නේම දේ තමයි හිත කැමතී
තනිකම ලග සිතුවිලි නවතී
හීන වල නැවතී හිත රැවටි

නිහඬ බව හොදම පිලිතුර
දැවෙන හිත නැතිකරා මෙහෙ ඝනදුර
සාමකාමීබව නැතිකලා විසෙන් විස නැසීම අවසාන වටය දැන් පේන දුර

මම දන්නැ කවදද සුභ නැකත
ලැබුනා දෙවනි වතාව මට නැවත
හැම හවසම හීන ගැන කතිකාවත
මම යන ගමන පැහැදිලි දැන් මාවත

මැරෙන එක ලේසී මිනිස්සුන්ව තේරුම් ගන්නයි අමාරු
මම සංවේදී වගකිව යුතුයි සමහරු
වටිනාකම නැති තැනක රැදිලා කරපු දේවල් ගැන ගැහුවේ නෑ කයිවාරු

ආදර ගීත ගෙනාවේ නින්ද
බලිකුරුටු ලස්සනයි මම හිතේ ඇන්ද
හීන ගොඩක් ඇති යටි හිතේ සිතුවම් වෙලා ඒවා බලන්න ගන්න ඕනී සුව නින්ද

වෙනදාට වඩා වෙහෙස දවසක් අදනම්
කලු වලාව අරන් එන්නේ වැස්ස තෙමෙන්නේ මං
හුරුපුරුදුයි කැස්ස මටනං
මගේ නිදහසේ මං
බාධා කිරිම තහනම්

සදාකාලික නැ තාවකාලික මේ ලොකේ හදන්නේ මාලිග
අහස උසට යන්නම ගෙවන්නේ ණය වාරික
සරල චරිත සැහැල්ලු කරයි ලොකේ සාදේක
මදාවික නැවක මම නාවික

මගේම ලොවක මං නැවති
හොයන්නේම දේ තමයි හිත කැමතී
තනිකම ලග සිතුවිලි නවතී
හීන වල නැවතී හිත රැවටි

මගේම ලොවක මං නැවති
හොයන්නේම දේ තමයි හිත කැමතී
තනිකම ලග සිතුවිලි නවතී
හීන වල නැවතී හිත රැවටි

ඇතුලේම ගිනි නොපෙනේවී පිටට
දැවෙන ගිනි නියගය වගේ හිතට කැපුවා ඉනී
දෙන උපදෙස් ගගට සමනයි
කම්මැලිකම වැටෙයි මං මහ මගට

මං පුරුදු වුනා දේවල් කනපිට දකින්න
නිහතමානී චරිත වලට ගරු කරන්න
සමජේ ඇසුර ගැබුර දැක්ක දේවල් මදී
ජීවිත ගමනේ හදිසි තීරණ නොගන්න

දැන් මාව ජීවත් කරවන්නේ සද්දේ විනෝදේ
වෙනම ලොවක සතුට සංගීතේ
හුදකලාවට ප්‍රිය කලා බොහෝ සේ
හිත කැමති නම් දෙකක් Valentina,Rossy

Rap විතරයි ලංකාවේ අන්තිම කැමැත්ත
අපි ආවා ආයේ ඇයි කැමති නැද්ද
අහන්නේ ආසාවේ දන්නෝ දනිති මං ගැන
මං ගත්තේ හැමෝගේම හදවතේ මැද්ද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Magema Lowaka Man Song Lyrics - මගේම ලොවක මං ගීතයේ පද පෙළ Magema Lowaka Man Song Lyrics - මගේම ලොවක මං ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 11, 2022 Rating: 5

0 comments:

Post a Comment