Harde Gassa Song Lyrics - හෘදේ ගස්සා ගීතයේ පද පෙළ

Harde Gassa Song Lyrics - හෘදේ ගස්සා ගීතයේ පද පෙළ
Song Title : Harde Gassa (හෘදේ ගස්සා)
Artist : Asheni Sanjana & Dulan ARX 
Director : Sandesh Bandara
Music : Chamath Sangeeth
Lyrics : @dulanarx 
Music Label : Desawana Music
Edit & Color : Maduwantha Jayakody
Dop : Dinuka Chamod
MUA : Iresh Eranga


හෘදේ ගස්සා ගස්සා මාගේ
හැඟුමන් ලිස්සා ලිස්සා ආවේ
ආයේ ප්‍රේමී හිත් ඇන්නෑවේ
දුටු ඒ දෑසයි මේ හැන්දෑවේ

හෘදේ ගස්සා ගස්සා මාගේ
හැඟුමන් ලිස්සා ලිස්සා ආවේ
ආයේ ප්‍රේමී හිත් ඇන්නෑවේ
දුටු ඒ දෑසයි මේ හැන්දෑවේ

ආහ්..
තෙපලන නුඹ දෑසින්ම
ඇලෙයිද හිත ඇලෙයිද රාගෙන්ම..ඒයි
හිතක බහිමි මා බින්න
දුරක තව තියාන බෑ ඉන්න

තෙපලන නුඹ දෑසින්ම
ඇලෙයිද හිත ඇලෙයිද රාගෙන්ම
දුරක තියාන බෑ ඉන්න බෑ ඉන්න

හෘදේ ගස්සා ගස්සා මාගේ
හැඟුමන් ලිස්සා ලිස්සා ආවේ
ආයේ ප්‍රේමී හිත් ඇන්නෑවේ
දුටු ඒ දෑසයි මේ හැන්දෑවේ

හෘදේ ගස්සා ගස්සා මාගේ
හැඟුමන් ලිස්සා ලිස්සා ආවේ
ආයේ ප්‍රේමී හිත් ඇන්නෑවේ
දුටු ඒ දෑසයි මේ හැන්දෑවේ

මේහ් හූ දේව්දාස් ඔයා වෙන්න පාරෝ
මුජේ අප්නී ආකෝසේ මාරෝ
මේහ් තුමාරේලියේ කුච්භී කරූන්ගා බේබි (Baby)
මත් ජාඕ අභි මත් ජාඕ

ඔයා.. බේකරියක් මං බක්කරේ
කට ඇරියොත් වගෙ වක්කඩේ
වචන ගිනි හද යක්කඩේ
රත් කරලා මැද වක්කරේ

කුමරිය නුඹ වෙන්නද මං දස්කොන්
නැවතිලා ළඟ ඉන්නද මං ඇස් කොන්
මාලිගාව හද එකම සිතුවමක් ඒ
නුඹ රුව පමනමයි නැහැ අද හිස්තැන්

එක බැල්මකින් උනා ෆීස්ඩ් (Freez)
ඇස්වහක් නෑ බං කෙල්ල වගේ චීස් (Cheese) 
හිතුවේ වත් නෑ මේ හදවත සීස්ඩ් (Seized) 
සින්න උනා දුක සතුට කලා ලීස් (Lease) Yeah

හෘදේ ගස්සා ගස්සා මාගේ
හැඟුමන් ලිස්සා ලිස්සා ආවේ
ආයේ ප්‍රේමී හිත් ඇන්නෑවේ
දුටු ඒ දෑසයි මේ හැන්දෑවේ

හෘදේ ගස්සා ගස්සා මාගේ
හැඟුමන් ලිස්සා ලිස්සා ආවේ
ආයේ ප්‍රේමී හිත් ඇන්නෑවේ
දුටු ඒ දෑසයි මේ හැන්දෑවේ

මා හිඳිනා මානේ ඔයාගේ
කෝල කතා ඇසුනා
මේ හද මාගේ ලෝබ වුනා
කෙලි ලෝල සිනා දුටු දා

හෘදේ ගස්සා ගස්සා මාගේ
හැඟුමන් ලිස්සා ලිස්සා ආවේ
ආයේ ප්‍රේමී හිත් ඇන්නෑවේ
දුටු ඒ දෑසයි මේ හැන්දෑවේ

හෘදේ ගස්සා ගස්සා මාගේ
හැඟුමන් ලිස්සා ලිස්සා ආවේ
ආයේ ප්‍රේමී හිත් ඇන්නෑවේ
දුටු ඒ දෑසයි මේ හැන්දෑවේ


Harde Gassa Song Lyrics - හෘදේ ගස්සා ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Harde Gassa Song Lyrics - හෘදේ ගස්සා ගීතයේ පද පෙළ Harde Gassa Song Lyrics - හෘදේ ගස්සා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 11, 2022 Rating: 5

0 comments:

Post a Comment