Siyatu Goyya Song Lyrics - සියාතු ගොයියා ගීතයේ පද පෙළ

Siyatu Goyya Song Lyrics - සියාතු ගොයියා ගීතයේ පද පෙළ
Song Title : Siyatu Goyya (සියාතු ගොයියා)
Singing : Ashen Senarathna x Dimi3
Director : Ashen Senarathna
DOP : Hasindu D Silva
Editor and Colorist : Hasindu D Silva
Lyrics : Dimi3
Melody : Dimi3
Music Produced by : Dimi3
Additional programming : Amizio
Mixing : Dimi3
Mastering : Jizzy
Illustrations : Ashen Senarathna, Malinda Gamaethige, Romesh Muhandiram
Asst. DOP : Chamika De Silva
Production Management : Shakeer, Danush, Adithya
Cast : Denuwan, Vinu
Production : Adyad (Pvt) Ltd.
Make up : Nilakshi Heethawaka
Hair Style by : Nilakshi Heethawaka


ඕ නාලා
ඈ සුවද සබන් ගාලා
දිග කොන්ඩේ කඩා දාලා
බිම පැදුර දිගේ ලා ලා ලා

අතගාලා මගේ ලයට හේතු දාලා
හෙන හුරතලයක් පාලා
මගේ දෙයියෝ කියා ලා ලා ලා

මං අපේ ගමේ හේනක් කොටන සියාතු ගොයියා
මං අලුතෙ ගෙනා එකී නිතර කියන්නෙ දෙයියා
මගේ පැලේ පහන නිවාපු රෑ ගිරා කොබෙයියා
ඇගේ ලැමේ ගෙවී යාවී උදේ වේවි මං ගොයියා

හිතේ සංකා නැතේ මගේ ජීවිතේ ගෙවෙන්නේ
ඈ හා
ඈ හා
ඈ හා
ඈ හා හා හා

වතේ මැවුම්
ගතේ බැලුම්
මුවේ තැලුම්
ඇගේ පිටේ යා
හා හා හා

කපිරිඤ්ඤා පිපිඤ්ඤා
රබකිට දැන් කපිරිඤ්ඤා
නැගිට හිටින්නා
කො කො මං කපිරිඤ්ඤා

කපිරිඤ්ඤා පිපිඤ්ඤා
රබකිට දැන් කපිරිඤ්ඤා
නැගිට හිටින්නා
කො කොඤ මං කපිරිඤ්ඤා

ජබොල සනික
කැකිරි වට්ටක්ක
ගන්නකො හනිකටා
මගේ සූකිරි මූකිරි
ටිකිරි මැනිකා
ඉන්නේ මං එනතුරා

මස්සත්තයි
සම්බෝලයි
මංඤෝක්කා
එකට කන්නොන බොනකොටා

රාකට්ට ගහලා යන්නේ මේ හනිකට
මැණිකේ තනියමයි

මං අපේ ගමේ හේනක් කොටන සියාතු ගොයියා
මං අලුතෙ ගෙනා එකී නිතර කියන්නෙ දෙයියා
මගේ පැලේ පහන නිවාපු රෑ ගිරා කොබෙයියා
ඇගේ ලැමේ ගෙවී යාවී උදේ වේවි මං ගොයියා

හිතේ සංකා නැතේ මගේ ජීවිතේ ගෙවෙන්නේ
ඈ හා
ඈ හා
ඈ හා
ඈ හා හා හා

වතේ මැවුම්
ගතේ බැලුම්
මුවේ තැලුම්
ඇගේ පිටේ යා
හා හා හා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Siyatu Goyya Song Lyrics - සියාතු ගොයියා ගීතයේ පද පෙළ Siyatu Goyya Song Lyrics - සියාතු ගොයියා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 25, 2022 Rating: 5

0 comments:

Post a Comment