Susumata Susumak Song Lyrics - සුසුමට සුසුමක් ගීතයේ පද පෙළ

Susumata Susumak Song Lyrics - සුසුමට සුසුමක් ගීතයේ පද පෙළ

Susumata Susumak Song Lyrics - සුසුමට සුසුමක් ගීතයේ පද පෙළ
Song Title : Susumata Susumak (සුසුමට සුසුමක්)
Singing : Sanka Dineth ft. Uresha Ravihari
Music : Ranga Dasanayake @ Hit Factory
Lyrics : Nilar M.Kasim
Super Six Movie Song


කොඳ මල් ඇතිරූ සඳ යහනාවේ
සතපා සනසන්නම්
ඔබෙ සිත මද සිහිලෙන් නිවුනාවේ
සිහිනය අඩ නින්දේ තිබුනාවේ
මතකේ නැලවෙන්නම්
අපෙ හඬ විතරක් මට ඇහුනාවේ

නිහඬතාවේ වයන්නේ සංගීතේ
නිහඬතාවේ වයන්නේ සංගීතේ
නිහඬතාවේ වයන්නේ සංගීතේ
නිහඬතාවේ වයන්නේ සංගීතේ

සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය

තුරු වියනට පිනිකැට වැටෙනා විට
ඒ හඬ කවියකි නිසංසලේ
දිය කඳුරක පොඩි පෙන නැගෙනා විට
සන්ධ්වනියකි පෙම් ප්‍රගීතයේ
නිහඬතාවේ වයන්නේ සංගීතේ
නිහඬතාවේ වයන්නේ සංගීතේ

සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය

අපටම වෙන්වුනු මේ නිදි නැති රෑ
බවුන් වඩනවා හෙමින් සැරේ
කිසිදා නොසිදෙන ආදර උල්පත
ගලා හැලෙන හැටි හදින් හදේ
නිහඬතාවේ වයන්නේ සංගීතේ
නිහඬතාවේ වයන්නේ සංගීතේ

සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය
සුසුමට සුසුමක් මුහුවන උණුහුම ඔබමය

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Susumata Susumak Song Lyrics - සුසුමට සුසුමක් ගීතයේ පද පෙළ Susumata Susumak Song Lyrics - සුසුමට සුසුමක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 25, 2022 Rating: 5

0 comments:

Post a Comment